ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 13
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 සාමුවෙල් 13:1

පාදසටහන්

  • *

    මුල් හෙබ්‍රෙව් පිටපතේ අවුරුදු ගණන සඳහන් වී නැත.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 13:21

1 සාමුවෙල් 13:2

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 14:5; යෙසා 10:28
  • +1සාමු 18:1; 2සාමු 1:4; 21:7
  • +යොෂු 18:28; 1සාමු 10:26; 15:34

1 සාමුවෙල් 13:3

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 18:24; 21:17; සෙක 14:10
  • +යොෂු 13:2; 1සාමු 9:16
  • +1සාමු 10:5; 2සාමු 23:14
  • +විනි 3:27; 6:34; 2සාමු 2:28; 20:1

1 සාමුවෙල් 13:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 34:30; නික් 5:21
  • +යොෂු 5:9; 1සාමු 7:16; 11:14

1 සාමුවෙල් 13:5

පාදසටහන්

  • *

    සෙප්ටුඅජින්ට් පරිවර්තනයේ සමහර අත්පිටපත්වල හා සිරියැක් පෙෂිටා පරිවර්තනයේ සඳහන් වන්නේ, “තුන්දහසක්” කියායි.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 20:1
  • +උත් 22:17; යොෂු 11:4; විනි 7:12
  • +යොෂු 7:2; 18:12; 1සාමු 14:23

1 සාමුවෙල් 13:6

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:30
  • +ද්වි 20:3; 1සාමු 14:11

1 සාමුවෙල් 13:7

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:36
  • +ගණන් 32:1; යොෂු 13:24
  • +1සාමු 10:26; හිතෝ 24:10

1 සාමුවෙල් 13:8

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 10:8

1 සාමුවෙල් 13:9

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 15:11, 22, 23; ගීතා 37:7; හිතෝ 11:2; 13:10; 21:24

1 සාමුවෙල් 13:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 47:7; රූත් 2:4; 1සාමු 15:13; 25:14

1 සාමුවෙල් 13:11

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 7:19; රෝම 14:12
  • +1සාමු 13:5
  • +ද්වි 20:1; 1සාමු 13:6
  • +1සාමු 13:8

1 සාමුවෙල් 13:12

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 3:5; 14:12; 19:21
  • +හිතෝ 11:2; 21:24; මීකා 6:8

1 සාමුවෙල් 13:13

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 13:21; දේශ 7:17; යෙරෙ 5:4
  • +1සාමු 10:8; 15:11
  • +ගීතා 119:4; දේශ 12:13; 1යොහ 5:3

1 සාමුවෙල් 13:14

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 10:8; යෙරෙ 7:23; 11:7
  • +ද්වි 17:20; 1සාමු 15:28
  • +1සාමු 16:1; 2සාමු 7:15; ගීතා 78:70; 89:20; ක්‍රියා 13:22
  • +උත් 49:10; 2සාමු 5:2; 7:8; 1ලේක 28:4

1 සාමුවෙල් 13:15

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 13:7; 14:2

1 සාමුවෙල් 13:16

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 18:24; 1සාමු 13:3
  • +1සාමු 13:2; යෙසා 10:28

1 සාමුවෙල් 13:17

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 11:11
  • +යොෂු 18:23

1 සාමුවෙල් 13:18

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 10:11; 18:13; 1ලේක 6:68; 2ලේක 8:5

1 සාමුවෙල් 13:19

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 24:14

1 සාමුවෙල් 13:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 4:22; හිතෝ 27:17

1 සාමුවෙල් 13:21

පාදසටහන්

  • *

    මූ.අ., “පිම් එකක්.” එනම්, ෂෙකෙලයකින් තුනෙන් දෙකක් පමණ.

හරස් යොමු දැක්වීම්

  • +විනි 3:31

1 සාමුවෙල් 13:22

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 9:16
  • +විනි 7:20; 1සාමු 17:47, 50; ගීතා 44:3; සෙක 4:6

1 සාමුවෙල් 13:23

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 14:4
  • +1සාමු 13:2; 14:5; යෙසා 10:28

වෙනත්

1 සාමු. 13:1ක්‍රියා 13:21
1 සාමු. 13:21සාමු 14:5; යෙසා 10:28
1 සාමු. 13:21සාමු 18:1; 2සාමු 1:4; 21:7
1 සාමු. 13:2යොෂු 18:28; 1සාමු 10:26; 15:34
1 සාමු. 13:3යොෂු 18:24; 21:17; සෙක 14:10
1 සාමු. 13:3යොෂු 13:2; 1සාමු 9:16
1 සාමු. 13:31සාමු 10:5; 2සාමු 23:14
1 සාමු. 13:3විනි 3:27; 6:34; 2සාමු 2:28; 20:1
1 සාමු. 13:4උත් 34:30; නික් 5:21
1 සාමු. 13:4යොෂු 5:9; 1සාමු 7:16; 11:14
1 සාමු. 13:5ද්වි 20:1
1 සාමු. 13:5උත් 22:17; යොෂු 11:4; විනි 7:12
1 සාමු. 13:5යොෂු 7:2; 18:12; 1සාමු 14:23
1 සාමු. 13:6ද්වි 4:30
1 සාමු. 13:6ද්වි 20:3; 1සාමු 14:11
1 සාමු. 13:7ලෙවී 26:36
1 සාමු. 13:7ගණන් 32:1; යොෂු 13:24
1 සාමු. 13:71සාමු 10:26; හිතෝ 24:10
1 සාමු. 13:81සාමු 10:8
1 සාමු. 13:91සාමු 15:11, 22, 23; ගීතා 37:7; හිතෝ 11:2; 13:10; 21:24
1 සාමු. 13:10උත් 47:7; රූත් 2:4; 1සාමු 15:13; 25:14
1 සාමු. 13:11යොෂු 7:19; රෝම 14:12
1 සාමු. 13:111සාමු 13:5
1 සාමු. 13:11ද්වි 20:1; 1සාමු 13:6
1 සාමු. 13:111සාමු 13:8
1 සාමු. 13:12හිතෝ 3:5; 14:12; 19:21
1 සාමු. 13:12හිතෝ 11:2; 21:24; මීකා 6:8
1 සාමු. 13:13හිතෝ 13:21; දේශ 7:17; යෙරෙ 5:4
1 සාමු. 13:131සාමු 10:8; 15:11
1 සාමු. 13:13ගීතා 119:4; දේශ 12:13; 1යොහ 5:3
1 සාමු. 13:141සාමු 10:8; යෙරෙ 7:23; 11:7
1 සාමු. 13:14ද්වි 17:20; 1සාමු 15:28
1 සාමු. 13:141සාමු 16:1; 2සාමු 7:15; ගීතා 78:70; 89:20; ක්‍රියා 13:22
1 සාමු. 13:14උත් 49:10; 2සාමු 5:2; 7:8; 1ලේක 28:4
1 සාමු. 13:151සාමු 13:7; 14:2
1 සාමු. 13:16යොෂු 18:24; 1සාමු 13:3
1 සාමු. 13:161සාමු 13:2; යෙසා 10:28
1 සාමු. 13:171සාමු 11:11
1 සාමු. 13:17යොෂු 18:23
1 සාමු. 13:18යොෂු 10:11; 18:13; 1ලේක 6:68; 2ලේක 8:5
1 සාමු. 13:192රාජා 24:14
1 සාමු. 13:20උත් 4:22; හිතෝ 27:17
1 සාමු. 13:21විනි 3:31
1 සාමු. 13:221සාමු 9:16
1 සාමු. 13:22විනි 7:20; 1සාමු 17:47, 50; ගීතා 44:3; සෙක 4:6
1 සාමු. 13:231සාමු 14:4
1 සාමු. 13:231සාමු 13:2; 14:5; යෙසා 10:28
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
1 සාමුවෙල් 13:1-23

1 සාමුවෙල්

13 සාවුල් රජකම් කරන්න පටන්ගත් විට+ ඔහුට වයස අවුරුදු . . . ක්* විය. ඔහු ඊශ්‍රායෙල්හි අවුරුදු දෙකක් රජකම් කළේය. 2 සාවුල් රජ ඊශ්‍රායෙල්වරුන් අතරින් පුරුෂයන් තුන්දහසක් තෝරාගත්තේය. ඔවුන්ගෙන් දෙදහසක් සාවුල් රජු සමඟ මික්මාෂ්හිද+ බෙතෙල් නම් කඳුකර ප්‍රදේශයේද සිටියෝය. ඔවුන්ගෙන් දහසක් යොනාතාන්+ සමඟ බෙන්ජමින්වරුන්ගේ දේශයේ තිබූ ගිබෙයා නුවරේ+ සිටියෝය. ඔහු ඉතුරු මනුෂ්‍යයන්ව තම තමාගේ නිවෙස්වලට පිටත් කර යැව්වේය. 3 පසුව යොනාතාන් ගෙබාහි+ සිටි පිලිස්තිවරුන්ගේ+ හමුදා භටයන්ට+ පහර දී ඔවුන්ව මරා දැමුවේය. මේ ගැන පිලිස්තිවරුන්ට ආරංචි විය. පසුව සාවුල් රජ මුළු දේශය පුරා හොරණෑව පිඹින+ ලෙස අණ කරමින් මෙසේ කීවේය. “හෙබ්‍රෙව්වරුන්ට මේ ගැන දන්වන්න.” 4 එවිට සියලු ඊශ්‍රායෙල්වරුන්ට මෙසේ දන්වනු ලැබීය. “සාවුල් රජු පිලිස්තිවරුන්ගේ භට පිරිසකට පහර දී ඔවුන්ව මරා දැමූ නිසා දැන් පිලිස්තිවරුන් ඊශ්‍රායෙල්වරුන්ට වෛර කරනවා.”+ එය දැන්වූ පසු ගිල්ගාල්හි+ සිටි සාවුල් රජු වෙතට සෙනඟව රැස් කළෝය.

5 පිලිස්තිවරුද ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කිරීමට සූදානම් වූහ. අශ්ව රථ+ තිස්දහසක්ද* අසරුවන් හයදහසක්ද මුහුදු වෙරළේ වැලි මෙන්+ ගණන් කළ නොහැකි මිනිසුන් පිරිසක්ද ඔවුහු රැස් කරගත්තෝය. ඉන්පසු ඔවුහු බෙත්-ආවෙන්ට+ නැඟෙනහිරෙන් පිහිටි මික්මාෂ්හි කඳවුරු බැඳගත්තෝය. 6 ඊශ්‍රායෙල්වරු ඉතා දුෂ්කර තත්වයකට මුහුණ දෙමින් සිටියෝය. තමන් අනතුරේ සිටින බව+ තේරුම්ගත් ඔවුහු ගුහාවලද+ කඳු අතරේද පර්වතවලද උමංවලද වළවල්වලද සැඟවුණෝය. 7 හෙබ්‍රෙව්වරු යොර්දාන් ගඟෙන් එගොඩ වී+ ගාද්+ හා ගිලියද් දක්වාද ගියෝය. නමුත් සාවුල් රජ ගිල්ගාල්හි රැඳී සිටියේය. ඔහු සමඟ ගිය සෙනඟ මහත් සේ බියට පත්ව සිටියෝය.+ 8 සාමුවෙල් කී ලෙස සාවුල් රජ දවස් හතක් ඔහු එන තෙක් බලා සිටියේය.+ නමුත් සාමුවෙල් ගිල්ගාල් වෙතට පැමිණියේ නැත. සෙනඟද එතැනින් විසිර යෑමට පටන්ගත්තෝය. 9 එවිට සාවුල් රජ මෙසේ කීවේය. “දවන පූජාව හා හවුල් පූජා මා ළඟට ගෙනෙන්න.” ඉන්පසු ඔහු දවන පූජාව ඔප්පු කළේය.+

10 සාවුල් රජු දවන පූජාව ඔප්පු කර අවසන් වෙනවාත් සමඟම සාමුවෙල් එතැනට ආවේය. එවිට සාවුල් රජ ඔහු ළඟට ගොස් ඔහුට ආචාර කළේය.+ 11 සාමුවෙල් ඔහුගෙන් මෙසේ ඇසුවේය. “ඔබ මොනවාද මේ කළේ?”+ එවිට සාවුල් රජ මෙසේ පැවසුවේය. “පිලිස්තිවරු අපිට විරුද්ධව මික්මාෂ්හි කඳවුරු බැඳගෙන ඉන්නවා.+ සෙනඟ මාව අත්හැර යන්න පටන්ගත්තා.+ ඔබත් එනවා කියා කියූ දවසේ ආවේ නැහැ.+ 12 මම යෙහෝවා දෙවිගේ අනුමැතිය දිනාගන්න ඉස්සෙල්ලා පිලිස්තිවරු ඇවිත් මාත් එක්ක සටන් කරයි කියා මට හිතුණා.+ ඒ නිසා මමම දවන පූජාව ඔප්පු කළා.+ මට කරන්න වෙන දෙයක් තිබුණේ නැහැ.”

13 එවිට සාමුවෙල් සාවුල් රජුට මෙසේ කීවේය. “ඔබ ක්‍රියා කර තියෙන්නේ මෝඩ විදිහටයි!+ යෙහෝවා දෙවි ඔබට දුන් ආඥාව ඔබ කඩ කළා.+ ඔබ දෙවිගේ ආඥාව පැවැත්වුවා නම්+ යෙහෝවා දෙවි ඔබේ රජකම ස්ථිර කර බොහෝ කාලයකට ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කරන්න ඔබටත් ඔබෙන් පැවතෙන්නන්ටත් ඉඩ දෙන බව ස්ථිරයි. 14 නමුත් ඔබ යෙහෝවා දෙවිගේ ආඥාව කඩ කළ නිසා+ ඔබේ රාජ්‍යය වැඩි කල් පවතින්නේ නැහැ.+ යෙහෝවා දෙවි ඔහුගේ සිත සතුටු කරන කෙනෙකුව තෝරගනියි.+ යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟ පාලනය කරන්න පත් කරන්නේ ඒ තැනැත්තාවයි.”+

15 පසුව සාමුවෙල් ගිල්ගාල් වෙතින් පිටත්ව බෙන්ජමින්වරුන්ගේ දේශයේ තිබෙන ගිබෙයා වෙතට ගියේය. සාවුල් රජ ඔහු සමඟ සිටි මිනිසුන්ව ගණන් කළේය. ඔහු සමඟ මිනිසුන් හයසියයක් පමණ සිටියෝය.+ 16 සාවුල් රජද ඔහුගේ පුත් යොනාතාන්ද ඔහු සමඟ රැඳී සිටි මිනිසුන්ද බෙන්ජමින්වරුන්ගේ දේශයට අයත් ගෙබා නුවරේ+ සිටියෝය. පිලිස්තිවරු කඳවුරු බැඳ සිටියේ මික්මාෂ්හිය.+ 17 කොල්ලකරුවෝ කණ්ඩායම් තුනකට බෙදී+ පිලිස්තිවරුන්ගේ කඳවුරේ සිට නික්ම ආවෝය. එක් කණ්ඩායමක් ඔෆ්රා නගරයට+ යන මාර්ගයෙන් ෂුවාල් නම් පළාත දෙසට ගියේය. 18 අනික් කණ්ඩායම බෙත්-හෝරොන්+ වෙතට යන මාර්ගයේ ගමන් කළේය. තුන්වෙනි කණ්ඩායම ෂෙබෝයිම් නිම්නය හා පාළුකරයට ඉහළින් තිබෙන දේශ සීමාවට යන මාර්ගයේ ගියේය.

19 “හෙබ්‍රෙව්වරු කඩුවක්වත් හෙල්ලයක්වත් නොසෑදිය යුතුයි” කියා පිලිස්තිවරු පවසා තිබූ නිසා ඊශ්‍රායෙල් දේශයේ කොතැනකවත් කම්හල්කරුවෙක් නොසිටියේය.+ 20 සෑම ඊශ්‍රායෙලිතයෙක්ම තම තමන්ගේ නගුල් තලද උදලුද පොරෝද දෑකැතිද මුවහත් කරගැනීම+ සඳහා පිලිස්තිවරුන් වෙතට ගියෝය. 21 ඔවුහු කෙවිටක්+ සකස් කිරීමට එසේත් නැත්නම් නගුල් තලයක් හෝ උදැල්ලක් හෝ මුල්ලුවක් හෝ පොරොවක් හෝ මුවහත් කිරීමට රිදී ග්‍රෑම් අටක්* අය කළෝය. 22 සටනට නික්ම යන විට සාවුල් රජුට+ සහ ඔහුගේ පුත්‍රයා වන යොනාතාන්ට හැර ඔවුන් සමඟ සිටි වෙන කිසිවෙකුට කඩුවක්වත්+ හෙල්ලයක්වත් තිබුණේ නැත.

23 පිලිස්තිවරුන්ගේ මුර හමුදාවක්+ මික්මාෂ් කඳුකරයේ+ පිහිටි දුෂ්කර ස්ථානය වෙත ගියේය.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න