ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 14
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 සාමුවෙල් 14:1

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 13:22; 14:49; 18:1; 2සාමු 1:4; 21:7
  • +විනි 14:6

1 සාමුවෙල් 14:2

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 10:26
  • +1සාමු 13:15

1 සාමුවෙල් 14:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:5; ගණන් 27:21
  • +1සාමු 4:21
  • +1සාමු 22:9
  • +1සාමු 2:12; 4:17
  • +යොෂු 18:1; 1සාමු 1:3
  • +1සාමු 1:9

1 සාමුවෙල් 14:4

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 13:23

1 සාමුවෙල් 14:5

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 13:2
  • +1සාමු 13:3

1 සාමුවෙල් 14:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:10; විනි 14:3; 15:18; 1සාමු 17:36; 2සාමු 1:20; 1ලේක 10:4; යෙරෙ 9:26
  • +විනි 7:2; 2රාජා 6:16; 2ලේක 14:11; ගීතා 115:11; හෙබ්‍රෙ 11:33

1 සාමුවෙල් 14:7

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 10:15; හිතෝ 17:17

1 සාමුවෙල් 14:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:14; විනි 7:11; 1සාමු 10:7

1 සාමුවෙල් 14:11

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 13:6; 14:22

1 සාමුවෙල් 14:12

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 14:10; 17:44; 2රාජා 14:8
  • +1සාමු 14:6; 2සාමු 5:24; 2රාජා 6:16; හිතෝ 3:5; 16:3

1 සාමුවෙල් 14:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:29; හෙබ්‍රෙ 11:34
  • +2සාමු 1:23
  • +ලෙවී 26:7; යොෂු 23:10; ගීතා 44:3; රෝම 8:31

1 සාමුවෙල් 14:15

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 13:17
  • +විනි 7:21; 2රාජා 7:6
  • +නික් 19:18; නාහු 1:5; මතෙ 27:51; ක්‍රියා 16:26
  • +උත් 35:5; ගීතා 48:5; දානි 5:6

1 සාමුවෙල් 14:16

හරස් යොමු දැක්වීම්

  • +විනි 7:22; 1සාමු 14:20; 2ලේක 20:23
  • +1සාමු 10:26; 14:2

1 සාමුවෙල් 14:18

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 14:3
  • +නික් 25:22
  • +1සාමු 4:3; 5:2; 7:1

1 සාමුවෙල් 14:19

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 27:21

1 සාමුවෙල් 14:20

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 10:9
  • +විනි 7:22; 2ලේක 20:23; යෙසා 19:2; එස 38:21

1 සාමුවෙල් 14:21

හරස් යොමු දැක්වීම්

  • +විනි 15:11

1 සාමුවෙල් 14:22

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 13:6; 14:11

1 සාමුවෙල් 14:23

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 13:5
  • +ද්වි 33:29; විනි 2:18; 2රාජා 19:34; ගීතා 17:7; 44:7; යෙසා 63:8; හොෂෙ 1:7; 1තිමෝ 4:10

1 සාමුවෙල් 14:24

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 5:4; ගණන් 30:2; විනි 21:1; හිතෝ 20:25; දේශ 5:6
  • +යොෂු 10:13; විනි 11:36; 16:28
  • +ද්වි 23:21; විනි 8:5; 2සාමු 17:29; ගීතා 15:4

1 සාමුවෙල් 14:25

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:8; 27:3; යොෂු 5:6

1 සාමුවෙල් 14:26

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:8; ලෙවී 20:24; ගණන් 13:27; මතෙ 3:4
  • +ගීතා 15:4

1 සාමුවෙල් 14:27

පාදසටහන්

  • *

    මූ.අ., “ඔහුගේ දෑස් දීප්තිමත් විය.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 14:17
  • +1සාමු 30:12

1 සාමුවෙල් 14:28

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 14:24
  • +විනි 8:4; 2සාමු 17:29

1 සාමුවෙල් 14:29

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 18:18
  • +1සාමු 14:27

1 සාමුවෙල් 14:30

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 20:14
  • +1සාමු 14:26; ක්‍රියා 9:19
  • +දේශ 9:18

1 සාමුවෙල් 14:31

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 13:2
  • +යොෂු 10:12; 19:42
  • +විනි 8:5; යෙසා 44:12

1 සාමුවෙල් 14:32

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 20:14; 1සාමු 15:19
  • +උත් 9:4; ලෙවී 3:17; 17:10; ද්වි 12:16; එස 33:25; ක්‍රියා 15:29

1 සාමුවෙල් 14:33

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:23; 15:23

1 සාමුවෙල් 14:34

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 14:32

1 සාමුවෙල් 14:35

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 7:17; 2සාමු 24:18, 25
  • +උත් 4:26

1 සාමුවෙල් 14:36

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:2, 16
  • +යොෂු 10:9; 1සාමු 11:11; යෙරෙ 6:5
  • +ගණන් 27:21; 1සාමු 30:7; ගීතා 65:4; 73:28; මලා 2:7

1 සාමුවෙල් 14:37

හරස් යොමු දැක්වීම්

  • +විනි 1:1; 1සාමු 30:8; 2සාමු 5:19; හිතෝ 3:5
  • +ගණන් 27:21
  • +1සාමු 28:6; ගීතා 66:18; යෙසා 1:15; එස 20:3

1 සාමුවෙල් 14:38

හරස් යොමු දැක්වීම්

  • +විනි 20:2
  • +යොෂු 7:14; 1සාමු 10:19

1 සාමුවෙල් 14:39

හරස් යොමු දැක්වීම්

  • +දේශ 5:2

1 සාමුවෙල් 14:40

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 15:15; දේශ 8:4

1 සාමුවෙල් 14:41

හරස් යොමු දැක්වීම්

  • +නික් 28:30; ලෙවී 8:8; ද්වි 33:8; එස්රා 2:63
  • +යොෂු 7:16; 1සාමු 10:21

1 සාමුවෙල් 14:42

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 16:33; යෝනා 1:7

1 සාමුවෙල් 14:43

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 7:19
  • +1සාමු 14:27

1 සාමුවෙල් 14:44

හරස් යොමු දැක්වීම්

  • +උත් 38:24; 1සාමු 14:24; 2සාමු 12:5; යාකො 2:13
  • +රූත් 1:17; 1සාමු 3:17; 25:22; 2සාමු 3:9; 19:13

1 සාමුවෙල් 14:45

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 11:13; 14:14; 19:5; නෙහෙ 9:27
  • +උත් 44:7; යොෂු 22:29
  • +1රාජා 1:52; ලූක් 21:18; ක්‍රියා 27:34
  • +1සාමු 19:6; 28:10
  • +1සාමු 14:6
  • +යෝබ් 6:23

1 සාමුවෙල් 14:46

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 33:55; විනි 2:3

1 සාමුවෙල් 14:47

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 13:1
  • +1සාමු 12:9
  • +ද්වි 2:19; 1සාමු 11:11
  • +උත් 36:8, 43; මලා 1:4
  • +2සාමු 10:6; 1රාජා 11:23
  • +1සාමු 9:16
  • +යොෂු 13:1; 23:10

1 සාමුවෙල් 14:48

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 1:23
  • +නික් 17:14; ද්වි 25:19; 1සාමු 15:3

1 සාමුවෙල් 14:49

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 13:2; 14:1; 1ලේක 9:39
  • +1සාමු 31:2; 1ලේක 8:33
  • +1සාමු 18:17
  • +1සාමු 18:27; 25:44; 2සාමු 3:13; 6:20

1 සාමුවෙල් 14:50

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 17:55; 2සාමු 2:8; 3:27

1 සාමුවෙල් 14:51

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 9:1; 1ලේක 9:39; ක්‍රියා 13:21
  • +1රාජා 2:5

1 සාමුවෙල් 14:52

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 8:11; 10:26
  • +උත් 49:27; 1සාමු 9:16

වෙනත්

1 සාමු. 14:11සාමු 13:22; 14:49; 18:1; 2සාමු 1:4; 21:7
1 සාමු. 14:1විනි 14:6
1 සාමු. 14:21සාමු 10:26
1 සාමු. 14:21සාමු 13:15
1 සාමු. 14:3නික් 29:5; ගණන් 27:21
1 සාමු. 14:31සාමු 4:21
1 සාමු. 14:31සාමු 22:9
1 සාමු. 14:31සාමු 2:12; 4:17
1 සාමු. 14:3යොෂු 18:1; 1සාමු 1:3
1 සාමු. 14:31සාමු 1:9
1 සාමු. 14:41සාමු 13:23
1 සාමු. 14:51සාමු 13:2
1 සාමු. 14:51සාමු 13:3
1 සාමු. 14:6උත් 17:10; විනි 14:3; 15:18; 1සාමු 17:36; 2සාමු 1:20; 1ලේක 10:4; යෙරෙ 9:26
1 සාමු. 14:6විනි 7:2; 2රාජා 6:16; 2ලේක 14:11; ගීතා 115:11; හෙබ්‍රෙ 11:33
1 සාමු. 14:72රාජා 10:15; හිතෝ 17:17
1 සාමු. 14:10උත් 24:14; විනි 7:11; 1සාමු 10:7
1 සාමු. 14:111සාමු 13:6; 14:22
1 සාමු. 14:121සාමු 14:10; 17:44; 2රාජා 14:8
1 සාමු. 14:121සාමු 14:6; 2සාමු 5:24; 2රාජා 6:16; හිතෝ 3:5; 16:3
1 සාමු. 14:13ගීතා 18:29; හෙබ්‍රෙ 11:34
1 සාමු. 14:132සාමු 1:23
1 සාමු. 14:13ලෙවී 26:7; යොෂු 23:10; ගීතා 44:3; රෝම 8:31
1 සාමු. 14:151සාමු 13:17
1 සාමු. 14:15විනි 7:21; 2රාජා 7:6
1 සාමු. 14:15නික් 19:18; නාහු 1:5; මතෙ 27:51; ක්‍රියා 16:26
1 සාමු. 14:15උත් 35:5; ගීතා 48:5; දානි 5:6
1 සාමු. 14:16විනි 7:22; 1සාමු 14:20; 2ලේක 20:23
1 සාමු. 14:161සාමු 10:26; 14:2
1 සාමු. 14:181සාමු 14:3
1 සාමු. 14:18නික් 25:22
1 සාමු. 14:181සාමු 4:3; 5:2; 7:1
1 සාමු. 14:19ගණන් 27:21
1 සාමු. 14:20ගණන් 10:9
1 සාමු. 14:20විනි 7:22; 2ලේක 20:23; යෙසා 19:2; එස 38:21
1 සාමු. 14:21විනි 15:11
1 සාමු. 14:221සාමු 13:6; 14:11
1 සාමු. 14:231සාමු 13:5
1 සාමු. 14:23ද්වි 33:29; විනි 2:18; 2රාජා 19:34; ගීතා 17:7; 44:7; යෙසා 63:8; හොෂෙ 1:7; 1තිමෝ 4:10
1 සාමු. 14:24ලෙවී 5:4; ගණන් 30:2; විනි 21:1; හිතෝ 20:25; දේශ 5:6
1 සාමු. 14:24යොෂු 10:13; විනි 11:36; 16:28
1 සාමු. 14:24ද්වි 23:21; විනි 8:5; 2සාමු 17:29; ගීතා 15:4
1 සාමු. 14:25ද්වි 8:8; 27:3; යොෂු 5:6
1 සාමු. 14:26නික් 3:8; ලෙවී 20:24; ගණන් 13:27; මතෙ 3:4
1 සාමු. 14:26ගීතා 15:4
1 සාමු. 14:271සාමු 14:17
1 සාමු. 14:271සාමු 30:12
1 සාමු. 14:281සාමු 14:24
1 සාමු. 14:28විනි 8:4; 2සාමු 17:29
1 සාමු. 14:291රාජා 18:18
1 සාමු. 14:291සාමු 14:27
1 සාමු. 14:30ද්වි 20:14
1 සාමු. 14:301සාමු 14:26; ක්‍රියා 9:19
1 සාමු. 14:30දේශ 9:18
1 සාමු. 14:311සාමු 13:2
1 සාමු. 14:31යොෂු 10:12; 19:42
1 සාමු. 14:31විනි 8:5; යෙසා 44:12
1 සාමු. 14:32ද්වි 20:14; 1සාමු 15:19
1 සාමු. 14:32උත් 9:4; ලෙවී 3:17; 17:10; ද්වි 12:16; එස 33:25; ක්‍රියා 15:29
1 සාමු. 14:33ද්වි 12:23; 15:23
1 සාමු. 14:341සාමු 14:32
1 සාමු. 14:351සාමු 7:17; 2සාමු 24:18, 25
1 සාමු. 14:35උත් 4:26
1 සාමු. 14:36ද්වි 7:2, 16
1 සාමු. 14:36යොෂු 10:9; 1සාමු 11:11; යෙරෙ 6:5
1 සාමු. 14:36ගණන් 27:21; 1සාමු 30:7; ගීතා 65:4; 73:28; මලා 2:7
1 සාමු. 14:37විනි 1:1; 1සාමු 30:8; 2සාමු 5:19; හිතෝ 3:5
1 සාමු. 14:37ගණන් 27:21
1 සාමු. 14:371සාමු 28:6; ගීතා 66:18; යෙසා 1:15; එස 20:3
1 සාමු. 14:38විනි 20:2
1 සාමු. 14:38යොෂු 7:14; 1සාමු 10:19
1 සාමු. 14:39දේශ 5:2
1 සාමු. 14:402සාමු 15:15; දේශ 8:4
1 සාමු. 14:41නික් 28:30; ලෙවී 8:8; ද්වි 33:8; එස්රා 2:63
1 සාමු. 14:41යොෂු 7:16; 1සාමු 10:21
1 සාමු. 14:42හිතෝ 16:33; යෝනා 1:7
1 සාමු. 14:43යොෂු 7:19
1 සාමු. 14:431සාමු 14:27
1 සාමු. 14:44උත් 38:24; 1සාමු 14:24; 2සාමු 12:5; යාකො 2:13
1 සාමු. 14:44රූත් 1:17; 1සාමු 3:17; 25:22; 2සාමු 3:9; 19:13
1 සාමු. 14:451සාමු 11:13; 14:14; 19:5; නෙහෙ 9:27
1 සාමු. 14:45උත් 44:7; යොෂු 22:29
1 සාමු. 14:451රාජා 1:52; ලූක් 21:18; ක්‍රියා 27:34
1 සාමු. 14:451සාමු 19:6; 28:10
1 සාමු. 14:451සාමු 14:6
1 සාමු. 14:45යෝබ් 6:23
1 සාමු. 14:46ගණන් 33:55; විනි 2:3
1 සාමු. 14:471සාමු 13:1
1 සාමු. 14:471සාමු 12:9
1 සාමු. 14:47ද්වි 2:19; 1සාමු 11:11
1 සාමු. 14:47උත් 36:8, 43; මලා 1:4
1 සාමු. 14:472සාමු 10:6; 1රාජා 11:23
1 සාමු. 14:471සාමු 9:16
1 සාමු. 14:47යොෂු 13:1; 23:10
1 සාමු. 14:482සාමු 1:23
1 සාමු. 14:48නික් 17:14; ද්වි 25:19; 1සාමු 15:3
1 සාමු. 14:491සාමු 13:2; 14:1; 1ලේක 9:39
1 සාමු. 14:491සාමු 31:2; 1ලේක 8:33
1 සාමු. 14:491සාමු 18:17
1 සාමු. 14:491සාමු 18:27; 25:44; 2සාමු 3:13; 6:20
1 සාමු. 14:501සාමු 17:55; 2සාමු 2:8; 3:27
1 සාමු. 14:511සාමු 9:1; 1ලේක 9:39; ක්‍රියා 13:21
1 සාමු. 14:511රාජා 2:5
1 සාමු. 14:521සාමු 8:11; 10:26
1 සාමු. 14:52උත් 49:27; 1සාමු 9:16
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • 45
  • 46
  • 47
  • 48
  • 49
  • 50
  • 51
  • 52
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
1 සාමුවෙල් 14:1-52

1 සාමුවෙල්

14 දිනක් සාවුල් රජුගේ පුත්‍රයා වූ යොනාතාන්+ තමාගේ ආයුධ රැගෙන ගිය සේවකයාට මෙසේ කීවේය. “අපි දෙන්නා එහා පැත්තේ තියෙන පිලිස්තිවරුන්ගේ මුරපොළ ළඟට යමු.” නමුත් ඔහු ඒ ගැන තම පියාට නොකීවේය.+ 2 ඒ කාලයේ සාවුල් රජ ගිබෙයාහි+ දේශ සීමාව අසල තිබුණු මිග්‍රොන්හි දෙළුම් ගස යට සිටියේය. ඔහු සමඟ මිනිස්සු හයසියයක් පමණ සිටියෝය.+ 3 (ඒ දවස්වල ඒෆොද් හැට්ටය+ ඇඳ සිටියේ අහියාය. අහියා, ඊකාබොද්ගේ+ සහෝදරයා වූ අහිතුබ්ගේ+ පුත්‍රයා විය. අහිතුබ්ගේ පියා පිනෙහාස්ය.+ පිනෙහාස්ගේ පියා, යෙහෝවා දෙවි ඉදිරියේ පූජකයෙකු ලෙස ෂීලෝහි+ සේවය කළ ඒලීය.)+ යොනාතාන් තමන් සිටි ස්ථානයෙන් පිටත්ව ගිය බව සෙනඟද දැනගෙන සිටියේ නැත. 4 පිලිස්තිවරුන්ගේ මුරපොළට+ යෑමට යොනාතාන් මාර්ගයක් සෙව්වේය. ඒ මාර්ග දෙපස උල් පර්වත දෙකක් තිබිණ. ඉන් එක් පර්වතයක් බෝෂෙෂ් ලෙසද අනික සෙනේ ලෙසද හඳුන්වනු ලැබීය. 5 එක් පර්වතයක් උතුරේ පිහිටා තිබිණ. මික්මාෂ්+ නම් ස්ථානයට ඉදිරියෙන් පිහිටි එම පර්වතය කණුවක් මෙන් දිස් විය. ගෙබාට+ මුහුණ ලා තිබුණු අනික් පර්වතය දකුණු දෙසින් පිහිටා තිබිණ.

6 එබැවින් යොනාතාන් ඔහුගේ ආයුධ රැගෙන ගිය සේවකයාට මෙසේ කීවේය. “අපි දෙන්නා අර අචර්මච්ඡේදිතයන්ගේ+ මුරපොළ ළඟට යමු. යෙහෝවා දෙවිට අවශ්‍ය නම් දෙතුන්දෙනෙක් මාර්ගයෙන් වුණත් ගැලවීම ලබා දෙන්න පුළුවන්. විශාල හමුදාවක් අවශ්‍ය නැහැ. ඒ නිසා යෙහෝවා දෙවි අපිට උදව් කරන්න ඉඩ තියෙනවා.”+ 7 එවිට ඔහුගේ ආයුධ දරන්නා ඔහුට මෙසේ කීවේය. “ඔබ කැමති ඕනෑම දෙයක් කරන්න. ඔබට හොඳයි කියා හිතෙන පාරේ අපි යමු. මම ඔබ කියන ඕනෑම දෙයක් කරන්න සූදානම්.”+ 8 එවිට යොනාතාන් මෙසේ කීවේය. “අපි ඒ පැත්තට ගිහින් අපේ සතුරන්ට අපිව දැකගන්න පුළුවන් තැනක ඉමු. 9 ‘අපි නුඹලා ළඟට එනකම් ඔතැන ඉන්න’ කියා ඔවුන් කිව්වොත් අපි කිසිවක් නොකර එතැනට වී ඉමු. 10 නමුත්, ‘සටනට එන්න’ කියා ඔවුන් කිව්වොත් යෙහෝවා දෙවි සතුරන්ව අපේ අතට හසු කර දෙන බවට එය ලකුණක්.+ එහෙම කිව්වොත් අපි ඔවුන්ට පහර දෙමු.”

11 පසුව ඔවුහු පිලිස්තිවරුන්ගේ මුර හමුදාවට පෙනෙන සේ සිටියෝය. එවිට පිලිස්තිවරු මෙසේ කීවෝය. “අන්න, ගුහාවල හැංගිලා හිටිය හෙබ්‍රෙව්වරු දැන් එළියට ඇවිල්ලා!”+ 12 ඉන්පසු මුරපොළේ සිටි භටයෝ යොනාතාන්ට සහ ඔහුගේ ආයුධ දරන්නාට මෙසේ කීවෝය. “සටනට එන්න. අපි නුඹලාට හොඳ පාඩමක් උගන්වන්නම්!”+ එවිට යොනාතාන්, “අපි ඔවුන්ට පහර දෙමු. යෙහෝවා දෙවි නිසැකවම ඊශ්‍රායෙල්වරුන්ගේ අතට ඔවුන්ව හසු කර දෙයි”+ කියා ඔහුගේ සේවකයාට කීවේය. 13 යොනාතාන් දණ ගාගෙන කඳු බෑවුම දිගේ ඔවුන් වෙතට ගියේය.+ ඔහුගේ ආයුධ දරන්නාද ඔහු පිටුපසින් ගියේය. යොනාතාන්+ පිලිස්තිවරුන්ට පහර දුන් අතර ඔහුගේ පිටුපසින් සිටි ආයුධ දරන්නාද ඔවුන්ට පහර දී ඔවුන්ව මරා දැමුවේය.+ 14 යොනාතාන් සහ ඔහුගේ ආයුධ දරන්නා සටන් කළ බිම් කොටසේ විශාලත්වය අක්කර භාගයක් පමණ විය. ඔවුහු මුල් වතාවේදී මිනිසුන් විසිදෙනෙකුව පමණ ඝාතනය කළෝය.

15 එළිමහනේ තිබූ කඳවුරේ හා මුරපොළේ සිටි සියලුදෙනා මෙන්ම කොල්ලකරුවන්ගේ කණ්ඩායමද+ බොහෝ සෙයින් කැලඹුණෝය.+ පොළොවද දෙදරන්න පටන්ගත්තේය.+ මෙසේ දෙවි ඔවුන් අතරේ මහත් කැලඹීමක් ඇති කළේය.+ 16 පිලිස්තිවරුන්ගේ කඳවුරේ සිටි සියලුදෙනාම මහත් සේ වියවුලට පත්ව+ සිටින බව බෙන්ජමින්වරුන්ගේ දේශයට අයත් ගිබෙයාහි+ සිටි සාවුල් රජුගේ මුරකරුවෝ දුටුවෝය.

17 එවිට සාවුල් රජ, “සෙනඟ ගණන් කර කිසිවෙකු අඩුද කියා බලන්න” යයි තමා සමඟ සිටි අයට කීවේය. සෙනඟ ගණන් කර බැලූ විට යොනාතාන් සහ ඔහුගේ ආයුධ දරන්නා එහි නොසිටි බව පෙනී ගියේය. 18 එවිට සාවුල් රජ අහියාට+ මෙසේ කීවේය. “සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ මෙතැනට ගෙනෙන්න.” (එදින සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ඊශ්‍රායෙල් සෙනඟ අතරේ තිබිණ.)+ 19 සාවුල් රජු පූජකයා සමඟ කතා කරමින් සිටියදී+ පිලිස්තිවරුන්ගේ කඳවුරේ තිබූ වියවුල්සහගත තත්වය තව තවත් වැඩි විය. එවිට සාවුල් රජ පූජකයාට, “ඔබ කරන්න යන දේ නතර කරන්න” කියා පැවසුවේය. 20 ඉන්පසු සාවුල් රජ තමා සමඟ සිටි සියලුදෙනාව කැඳවාගෙන සටනට ගියේය.+ ඔවුහු සටන් බිමට පැමිණි විට පිලිස්තිවරුන් එක් එක් කෙනා තම තමාගේ සහෝදරයාට විරුද්ධව සටන් කරමින් සිටින බව ඔවුහු දුටුවෝය.+ එදින පිලිස්තිවරු අන්ත පරාජයක් අද්දුටුවෝය. 21 කලින් පිලිස්තිවරුන්ට එකතු වී+ කඳවුරේ විසිරී සිටි හෙබ්‍රෙව්වරුන් පවා සාවුල් රජු හා යොනාතාන්ගේ පැත්තේ සිටි ඊශ්‍රායෙල්වරුන්ට සහය දුන්නෝය. 22 පිලිස්තිවරුන් පලා ගිය බව දැනගත් විට එෆ්‍රායිම් කඳුකරයේ සැඟවී සිටි ඊශ්‍රායෙල්වරුද+ පිලිස්තිවරුන් පසුපස හඹා ගොස් ඔවුන්ට පහර දුන්නෝය. 23 ඔවුහු බෙත්-ආවෙන්+ දක්වාම සටන් කරමින් ගියෝය. එදින යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට ගැලවීම අත් කර දුන්නේය.+

24 ඊශ්‍රායෙල්වරු බොහෝ වෙහෙසට පත්ව සිටියෝය. නමුත් ඒ අවස්ථාවේ සාවුල් රජ දිවුරා පොරොන්දුවක් දෙමින්+ සෙනඟට මෙසේ නියෝග කළේය. “මගේ සතුරන්ට පහර දී මම ඔවුන්ව පරාජයට පත් කරන තෙක්+ කිසිවෙකු කෑම නොකෑ යුතුයි. යමෙක් හවස් වෙන්න කලින් කෑවොත් ඔහු ශාප ලද්දෙක් වේවා!” එබැවින් කිසිවෙක් කෑම කෑවේ නැත.+

25 පසුව මුළු සෙනඟ කැලෑවට ගියෝය. කැලෑවේ සෑම තැනකම මීවද+ පෙනෙන්න තිබුණේය. 26 ඒවායින් මීපැණි+ වෑස්සෙන බව දුටුවද කිසිවෙක් එහි රස බැලුවේ නැත. මන්ද සාවුල් රජු දුන් දිවුරුම නිසා ඔවුහු එහි රස බැලීමට භය වූවෝය.+ 27 එහෙත් සාවුල් රජුගේ දිවුරුම ගැන නොදැන සිටි+ යොනාතාන් තම අතේ තිබූ සැරයටියෙන් මීපැණි ටිකක් ගෙන එහි රස බැලුවේය. එවිට ඔහු යළි ප්‍රාණවත් විය.*+ 28 එය දුටු මිනිසෙක් ඔහුට මෙසේ කීවේය. “ඔබේ පියා සෙනඟට කෑම කන්න එපා කියා දැඩි නියෝගයක් පැනෙව්වා. ‘අද කවුරු හරි කෑම කෑවොත් ඔහු ශාප ලද්දෙක් වේවා’+ කියා ඔහු ප්‍රකාශ කළා.” (සෙනඟ වෙහෙසට පත්ව සිටියෝය.)+ 29 එවිට යොනාතාන් මෙසේ කීවේය. “මගේ පියා මේ සෙනඟට කරලා තියෙන්නේ මොන අපරාධයක්ද!+ මීපැණි ටික කෑ ගමන්ම මගේ ඇඟට මෙච්චර ශක්තියක් ලැබුණා නම්+ 30 කොල්ල කා ගත් දේවලින්+ සෙනඟට කන්න දුන්නා නම් අද අපිට කොයි තරම් ලොකු ජයග්‍රහණයක් ලබාගන්න තිබුණාද!+ අපට මීට වඩා විශාල සෙනඟක් මරලා දාන්න තිබුණා.”+

31 ඔවුහු එදින මික්මාෂ්හි+ සිට ආයාලොන් නුවර+ දක්වා යමින් පිලිස්තිවරුන්ට පහර දී ඔවුන්ව මරා දැමුවෝය. ඒ අවස්ථාව වන විට සෙනඟ බොහෝ සෙයින් වෙහෙසට පත්ව සිටියෝය.+ 32 එබැවින් ඔවුහු තමන් කොල්ල කා ගත්+ බැටළුවන්, ගවයන් හා වස්සන් මතට කඩා පැන උන්ව බිම පෙරළා මරාගෙන ඉතා කෑදර ලෙස ලේත් සමඟම උන්ගේ මස් කෑවෝය.+ 33 පසුව සාවුල් රජුට මෙසේ දන්වනු ලැබීය. “සෙනඟ යෙහෝවා දෙවිගේ නීතිය කඩ කරන හැටි බලන්න! ඔවුන් ලේ සමඟම මස් කනවා.”+ එවිට ඔහු මෙසේ පැවසුවේය. “ඔබ ඇයි මෙවැනි පාපයක් කරන්නේ? දැන් මා ළඟට ලොකු ගලක් අරගෙන එන්න.” 34 පසුව සාවුල් රජ මෙසේ කීවේය. “සෙනඟට මෙහෙම කියන්න. ‘ගවයන් හා බැටළුන් මා ළඟට අරගෙන එන්න. උන්ව මෙතැනදී මරලා කන්න. ලේ සමඟ මස් කන්න එපා. එහෙම කළොත් ඒක යෙහෝවා දෙවිට විරුද්ධව කරන පාපයක්.’”+ එදින රාත්‍රියේ සියලුදෙනාම තමන් කොල්ල කා ගත් ගවයන් එතැනට ගෙනැවිත් මැරුවෝය. 35 සාවුල් රජ එතැනදී යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනැඟුවේය.+ එය ඔහු යෙහෝවා දෙවිට ගොඩනැඟූ පළමුවෙනි පූජාසනයයි.+

36 පසුව සාවුල් රජ මෙසේ කීවේය. “අපි අද රෑට පිලිස්තිවරුන් ඉන්න තැනට ගිහින් ඔවුන් සියලුදෙනාව මරලා දාමු.+ එළිය වැටෙන තුරු+ ඔවුන්ගේ බඩු කොල්ල කමු.” එවිට සෙනඟ, “ඔබට හොඳයි කියා හිතෙන ඕනෑම දෙයක් කරන්න” යයි කීවෝය. නමුත් පූජකයා, “අපි සැබෑ දෙවිගෙන් මේ ගැන විමසා බලමු”+ යයි කීවේය. 37 එබැවින් සාවුල් රජ දෙවිගෙන් මෙසේ විමසුවේය. “මම පිලිස්තිවරුන් පසුපස ලුහුබැඳ යන්නද?+ ඔබ ඊශ්‍රායෙල්වරුන්ගේ අතට ඔවුන්ව යටත් කර දෙනවද?”+ නමුත් එදින දෙවි ඔහුට පිළිතුරු දුන්නේ නැත.+ 38 එබැවින් සාවුල් රජ මෙසේ කීවේය. “සෙනඟ අතරේ සිටින ප්‍රධානියෙනි,+ මෙතැනට එන්න.+ අද මේ වගේ දෙයක් සිද්ධ වුණේ කාගේ පාපයක් නිසාද කියා සොයා බලන්න. 39 වරද කළ තැනැත්තා කවුරු වුණත් ඔහුව මරා දැමිය යුතුයි. ඒ වරද කළේ මගේ පුත් යොනාතාන් වුණත් මම ඒ දඬුවමින් ඔහුව නිදහස් කරන්නේ නැහැ කියලා ඊශ්‍රායෙල්වරුන්ගේ ගැලවුම්කරු හා ජීවමාන දෙවි වන යෙහෝවාගේ නමින් මම දිවුරලා කියනවා.”+ නමුත් කිසිවෙක් ඔහුට පිළිතුරු දුන්නේ නැත. 40 එබැවින් ඔහු නැවතත් ඔවුන්ට කතා කරමින් මෙසේ කීවේය. “සියලුදෙනාම එක පැත්තකට යන්න. මාත් යොනාතානුත් විතරක් අනික් පැත්තට යන්නම්.” එවිට සෙනඟ, “ඔබට හොඳයි කියලා හිතෙන දෙයක් කරන්න”+ කියා සාවුල් රජුට කීවෝය.

41 පසුව සාවුල් රජ යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “අනේ ඊශ්‍රායෙල්හි දෙවියනි, තුම්මීම්+ ලවා අපට පැහැදිලි උත්තරයක් දෙන්න.” එවිට සෙනඟ අතරින් සාවුල් රජුව හා යොනාතාන්ව තෝරාගනු ලැබීය.+ 42 ඉන්පසු සාවුල් රජ, “වරදකරුවා මමද නැත්නම් මගේ පුත් යොනාතාන්ද කියා හරියටම දැනගන්න දාදු දමන්න”+ කියා පැවසුවේය. ඒ අවස්ථාවේදී වරදකරු ලෙස තෝරාගනු ලැබුවේ යොනාතාන්වයි. 43 එවිට සාවුල් රජ යොනාතාන්ගෙන් මෙසේ ඇසුවේය. “ඔබ මොනවද කළේ?”+ යොනාතාන් මෙසේ පිළිතුරු දුන්නේය. “මම මගේ සැරයටියෙන් මීපැණි ටිකක් අරගෙන රස බැලුවා.+ මා කළ වරදට දැන් මාව මරලා දාන්න.”

44 සාවුල් රජද, “ඔබව මරා දැමුවේ නැත්නම්+ දෙවිගෙන් මට දඬුවම් ලැබේවා”+ කියා කීවේය. 45 නමුත් සෙනඟ සාවුල් රජුට මෙසේ කීවෝය. “ඊශ්‍රායෙල්වරුන්ට මේ මහත් ගැලවීම අත් කර දුන්+ යොනාතාන්ව මරලා දාන්නේ කොහොමද? එය කවදාවත් අපිට කරන්න බැරි දෙයක්.+ යොනාතාන්ගේ එක කෙස්ගහක්වත් බිම වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ+ කියලා ජීවමාන දෙවි වන යෙහෝවාගේ නමින් අප ස්ථිරවම කියා සිටිනවා.+ ඔහු අද මේ ජයග්‍රහණය ලැබුවේ දෙවිගේ උපකාරයෙන්.”+ මෙසේ යොනාතාන්ට ලැබිය යුතු දඬුවමින් සෙනඟ ඔහුව බේරාගත්තෝය.+

46 එබැවින් සාවුල් රජ පිලිස්තිවරුන්ව ලුහුබැඳීම අත්හැරියේය. පිලිස්තිවරුද තම තමන්ගේ වාසස්ථාන වෙතට හැරී ගියෝය.+

47 සාවුල් රජ තම සියලු සතුරන්ට විරුද්ධව සටන් කරමින් ඊශ්‍රායෙල් දේශය පුරා තම රජකම ස්ථිර කරගත්තේය.+ අවට සිටි මෝවබ්වරුන්ටද+ අම්මොන්වරුන්ටද+ ඒදොම්වරුන්ටද+ ෂොබාහි+ රජවරුන්ටද පිලිස්තිවරුන්ටද+ විරුද්ධව ඔහු සටන් කළේය. ඔහු ගිය සෑම තැනකම සිටි තම සතුරන්ව යටත් කරගෙන ඔවුන්ට දඬුවම් නියම කළේය.+ 48 ඔහු දිගින් දිගටම එඩිතරව ක්‍රියා කළේය.+ ඔහු අමලෙක්වරුන්ට+ පහර දී කොල්ලකරුවන් අතින් ඊශ්‍රායෙල්වරුන්ව ගලවාගත්තේය.

49 සාවුල් රජුගේ පුත්‍රයෝ නම් යොනාතාන්,+ ඉෂ්වී සහ මල්කී-ෂුවාය.+ ඔහුට දූවරු දෙදෙනෙක්ද සිටියෝය. වැඩිමල් දියණියගේ නම මේරබ්ය.+ බාල දියණියගේ නම මීකල්ය.+ 50 සාවුල් රජුගේ භාර්යාවගේ නම අහිනොවම්ය. ඇය අහිමයාෂ්ගේ දියණිය විය. සාවුල් රජුගේ හමුදාපති ඔහුගේ මාමා වන අබ්නේර්+ විය. අබ්නේර් නේර්ගේ පුත්‍රයාය. 51 සාවුල්ගේ පියා කිෂ්ය.+ අබ්නේර්ගේ පියා වන නේර්+ අබියෙල්ගේ පුත්‍රයාය.

52 සාවුල් රජ බලසම්පන්න හෝ එඩිතර හෝ පුරුෂයෙකු දුටු විට ඔහුව තම හමුදාවට බඳවාගත්තේය.+ සාවුල් රජු ජීවත් වූ සියලු දවස්වලදී පිලිස්තිවරුන්ට විරුද්ධව දරුණු සටන් පැවතිණ.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න