ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 3
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 සාමුවෙල් 3:1

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:11, 18
  • +2සාමු 7:4
  • +ගීතා 74:9
  • +ගණන් 12:6; 1ලේක 17:15

1 සාමුවෙල් 3:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 27:1; 1සාමු 4:15; දේශ 12:3

1 සාමුවෙල් 3:3

පාදසටහන්

  • *

    1සාමු 1:9හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 1:9; 3:15; ගීතා 5:7

1 සාමුවෙල් 3:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 22:1

1 සාමුවෙල් 3:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 99:6
  • +1සාමු 3:16; 4:16

1 සාමුවෙල් 3:7

හරස් යොමු දැක්වීම්

  • +ආමො 3:7

1 සාමුවෙල් 3:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 85:8; යෙසා 55:2; දානි 10:19

1 සාමුවෙල් 3:11

හරස් යොමු දැක්වීම්

  • +ආමො 3:7; හබ 1:5
  • +2රාජා 21:12; යෙරෙ 19:3

1 සාමුවෙල් 3:12

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 23:19; 1සාමු 2:31; යෙසා 46:11; 55:11; සෙක 1:6

1 සාමුවෙල් 3:13

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 15:30; 1සාමු 2:12, 17, 30
  • +1සාමු 2:23; හිතෝ 19:18; දේශ 8:11; 1තිමෝ 5:20
  • +ලෙවී 5:1; 1සාමු 2:22; යොහ 15:22; යාකො 4:17
  • +එස 7:8; 18:30

1 සාමුවෙල් 3:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 5:9; 1සාමු 2:24; 4:11; 22:21; 1රාජා 2:27; හෙබ්‍රෙ 10:26

1 සාමුවෙල් 3:15

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:11; 3:1
  • +යෙරෙ 1:6

1 සාමුවෙල් 3:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 141:5
  • +රූත් 1:17; 1සාමු 20:13; 2සාමු 19:13

1 සාමුවෙල් 3:18

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 1:21; විලා 3:39; ක්‍රියා 21:14

1 සාමුවෙල් 3:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 39:3; 1සාමු 2:21
  • +1සාමු 9:6; යෙසා 44:26

1 සාමුවෙල් 3:20

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:7; ගීතා 75:7
  • +විනි 20:1

1 සාමුවෙල් 3:21

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 3:1
  • +1සාමු 3:4; ගීතා 99:6; ආමො 3:7

වෙනත්

1 සාමු. 3:11සාමු 2:11, 18
1 සාමු. 3:12සාමු 7:4
1 සාමු. 3:1ගීතා 74:9
1 සාමු. 3:1ගණන් 12:6; 1ලේක 17:15
1 සාමු. 3:2උත් 27:1; 1සාමු 4:15; දේශ 12:3
1 සාමු. 3:31සාමු 1:9; 3:15; ගීතා 5:7
1 සාමු. 3:4උත් 22:1
1 සාමු. 3:6ගීතා 99:6
1 සාමු. 3:61සාමු 3:16; 4:16
1 සාමු. 3:7ආමො 3:7
1 සාමු. 3:10ගීතා 85:8; යෙසා 55:2; දානි 10:19
1 සාමු. 3:11ආමො 3:7; හබ 1:5
1 සාමු. 3:112රාජා 21:12; යෙරෙ 19:3
1 සාමු. 3:12ගණන් 23:19; 1සාමු 2:31; යෙසා 46:11; 55:11; සෙක 1:6
1 සාමු. 3:13ගණන් 15:30; 1සාමු 2:12, 17, 30
1 සාමු. 3:131සාමු 2:23; හිතෝ 19:18; දේශ 8:11; 1තිමෝ 5:20
1 සාමු. 3:13ලෙවී 5:1; 1සාමු 2:22; යොහ 15:22; යාකො 4:17
1 සාමු. 3:13එස 7:8; 18:30
1 සාමු. 3:14ද්වි 5:9; 1සාමු 2:24; 4:11; 22:21; 1රාජා 2:27; හෙබ්‍රෙ 10:26
1 සාමු. 3:151සාමු 2:11; 3:1
1 සාමු. 3:15යෙරෙ 1:6
1 සාමු. 3:17ගීතා 141:5
1 සාමු. 3:17රූත් 1:17; 1සාමු 20:13; 2සාමු 19:13
1 සාමු. 3:18යෝබ් 1:21; විලා 3:39; ක්‍රියා 21:14
1 සාමු. 3:19උත් 39:3; 1සාමු 2:21
1 සාමු. 3:191සාමු 9:6; යෙසා 44:26
1 සාමු. 3:201සාමු 2:7; ගීතා 75:7
1 සාමු. 3:20විනි 20:1
1 සාමු. 3:211සාමු 3:1
1 සාමු. 3:211සාමු 3:4; ගීතා 99:6; ආමො 3:7
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
1 සාමුවෙල් 3:1-21

1 සාමුවෙල්

3 සාමුවෙල්, ඒලී යටතේ යෙහෝවා දෙවිට සේවය කළේය.+ ඒ කාලයේ යෙහෝවා දෙවිගේ වචනය+ අසන්න ලැබුණේ කලාතුරකින්ය.+ දර්ශන+ ගැනද එතරම් කතාබහ කළේ නැත.

2 එක් දිනක් දෑස් නොපෙනෙන තරමට දුර්වල+ වී සිටි ඒලී තම කාමරයේ නිදාගෙන සිටියේය. 3 සාමුවෙල්ද දෙවිගේ ගිවිසුම් පෙට්ටිය තබා තිබූ යෙහෝවා දෙවිගේ මාලිගාවේ*+ නිදාගෙන සිටියේය. මාලිගාවේ පහනද දැල්වෙමින් තිබුණේය. 4 එවිට යෙහෝවා දෙවි සාමුවෙල්ට කතා කළේය. සාමුවෙල්ද, “මම මෙතැනය”+ කියා කීවේය. 5 ඔහු ඒලී වෙත දුව ගොස් මෙසේ කීවේය. “මගේ ස්වාමීනි, ඔබ මට කතා කළාද? මම ආවේ ඒ නිසයි.” නමුත් ඒලී, “මම ඔබට කතා කළේ නැහැ. ගිහින් නිදාගන්න” යයි කීවේය. සාමුවෙල්ද නැවත ඔහුගේ ස්ථානයට ගොස් නිදාගත්තේය. 6 ඉන්පසු යෙහෝවා දෙවි, “සාමුවෙල්”+ කියා නැවතත් හඬගැසුවේය. එවිට සාමුවෙල් නැඟිට ඒලී වෙත ගොස්, “ඔබ මට දැන් කතා කළා නේද? ඒ නිසයි මම ආවේ” කියා කීවේය. නමුත් ඒලී, “මම ඔබට කතා කළේ නැහැ පුතේ.+ දැන් ගිහින් නිදාගන්න” යයි කීවේය. 7 (ඒ වන විට සාමුවෙල්, යෙහෝවා දෙවිව හොඳින් දැන හඳුනා ගෙන සිටියේ නැත. යෙහෝවා දෙවි තම පණිවිඩ ඔහුට ප්‍රකාශ කර තිබුණේද නැත.)+ 8 යෙහෝවා දෙවි තුන්වෙනි වරටත්, “සාමුවෙල්” කියා හඬගැසුවේය. එවිට ඔහු නැඟිට ඒලී වෙත ගොස්, “ඔබ මට කතා කරන හඬ මේ සැරේ නම් හොඳට ඇහුණා” කියා කීවේය.

දරුවාට කතා කරන්නේ යෙහෝවා දෙවි බව මේ අවස්ථාවේදී ඒලී තේරුම්ගත්තේය. 9 එබැවින් ඒලී සාමුවෙල්ට මෙසේ කීවේය. “ගිහින් නිදාගන්න. ඔහු ඔබට නැවත කතා කළොත් මෙහෙම කියන්න. ‘යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයාට දැන් කතා කරන්න. මම අහගෙනයි ඉන්නේ.’” ඉන්පසු සාමුවෙල් නැවත ඔහුගේ ස්ථානයට ගොස් හාන්සි වුණේය.

10 යෙහෝවා දෙවි නැවත වරක්, “සාමුවෙල්, සාමුවෙල්” කියා කතා කළේය. එවිට සාමුවෙල්, “ඔබේ සේවකයාට කතා කරන්න. මම අහගෙනයි ඉන්නේ”+ කියා කීවේය. 11 යෙහෝවා දෙවි සාමුවෙල්ට මෙසේ කීවේය. “ඊශ්‍රායෙල් දේශය තුළ මා කිරීමට යන දේ+ ගැන යමෙකුට දැනගන්න ලැබුණොත් ඔහු භයෙන් තිගැස්සෙයි.+ 12 ඒ දවසේදී ඒලීගෙන් පැවතෙන්නන් ගැන මා පැවසූ සියල්ල මම මුල පටන් අග දක්වාම ඉටු කරන්නෙමි.+ 13 ඔහුගේ පුත්‍රයන් මට නින්දා අපහාස කරද්දී+ ඔහු ඔවුන්ට තරවටු නොකළේය.+ ඔහු ඔවුන් කළ වැරදි දැක දැකත්+ ඒ ගැන කිසිවක් නොකළ නිසා මා ඔහුගේ මුළු පරම්පරාවම විනිශ්චයකට+ ලක් කරන බව ඔබ ඔහුට කියන්න. මම ඔවුන්ට විරුද්ධව තීන්දු කළ දේ කිසිදා වෙනස් නොකරන්නෙමි. 14 එබැවින් ඔවුන් කළ වරදට ඔවුන් අනිවාර්යයෙන්ම දඬුවම් විඳින බව මම ඒලීගෙන් පැවතෙන්නන්ට දිවුරා කියන්නෙමි. පූජා ඔප්පු කිරීමෙන්වත් යාග ඔප්පු කිරීමෙන්වත් ඔවුන්ට එයින් නිදහස් විය නොහැක.”+

15 සාමුවෙල් උදෑසන වන තෙක් හාන්සි වී සිටියේය. ඉන්පසු ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයේ+ දොරවල් ඇරියේය. රාත්‍රියේ තමා දුටු දර්ශනය ගැන ඒලීට කියන්න සාමුවෙල් භය විය.+ 16 එහෙත් ඒලී සාමුවෙල්ට කතා කර, “සාමුවෙල්, මගේ පුතේ, මෙහෙට එන්න” යයි කීවේය. සාමුවෙල්ද, “මගේ ස්වාමීනි, ඔබ මට කතා කළාද” කියා ඇසුවේය. 17 එවිට ඒලී ඔහුගෙන් මෙසේ ඇසුවේය. “ඔහු ඔබට මොනවද කිව්වේ? ඔහු කියූ දේවල් මගෙන් වසං කරන්න එපා.+ ඔබ ඔහු කියූ එක වචනයක්වත් මගෙන් වසං කළොත් ඔබට දෙවිගෙන් දඬුවම් ලැබේවා!”+ 18 සාමුවෙල්, දෙවි තමාට පැවසූ සියලු දේ ඒලීට කීවේය. ඔහුගෙන් කිසිවක් නොසඟවා සියල්ල කීවේය. එවිට ඒලී, “එය යෙහෝවා දෙවිගේ කැමැත්ත. ඔහුට යහපත් කියා සිතෙන දෙයක් ඔහු කරාවි”+ යයි කීවේය.

19 සාමුවෙල් වයසින් වැඩුණේය. යෙහෝවා දෙවි ඔහු සමඟ සිටියේය.+ සාමුවෙල් පැවසූ සෑම දෙයක්ම එලෙසම ඉටු වීමට දෙවි සැලැස්වූවේය.+ 20 යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘ ලෙස පත්වීමට නියමිත කෙනා සාමුවෙල් බව+ දාන් සිට බෙයර්-ෂෙබා+ දක්වා ජීවත් වූ සියලු ඊශ්‍රායෙල්වරු දැන සිටියෝය. 21 යෙහෝවා දෙවි ෂීලෝහිදී නැවතත් ප්‍රකාශ වුණේය.+ යෙහෝවා දෙවි සාමුවෙල්ට තම පණිවිඩය හෙළි කළේය.+ යෙහෝවා දෙවි ඔහුට තම පණිවිඩය හෙළි කළේ ෂීලෝ නුවරේදීය.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න