ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 6
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 සාමුවෙල් 6:1

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 4:11; 5:1; ගීතා 78:61

1 සාමුවෙල් 6:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:11; ලෙවී 19:31; ද්වි 18:12; යෙසා 2:6

1 සාමුවෙල් 6:3

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 6:4, 17

1 සාමුවෙල් 6:4

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 13:3; විනි 3:3; 1සාමු 6:16

1 සාමුවෙල් 6:5

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 16:28; ගීතා 18:44; යෙසා 42:12
  • +ලෙවී 11:29; 1සාමු 6:18; යෙසා 66:17
  • +නික් 9:3; 1සාමු 5:6, 11

1 සාමුවෙල් 6:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:13; 8:15; 14:17; රෝම 9:18
  • +නික් 9:14, 16; රෝම 9:17
  • +නික් 6:1; 11:1; 12:33; ගීතා 105:38

1 සාමුවෙල් 6:7

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 6:3; 1ලේක 13:7
  • +ගණන් 19:2

1 සාමුවෙල් 6:8

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 6:3
  • +1සාමු 6:4

1 සාමුවෙල් 6:9

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:10; 21:16; 2රාජා 14:11; 1ලේක 6:59; 2ලේක 28:18
  • +දේශ 9:11

1 සාමුවෙල් 6:11

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 6:3; 1ලේක 13:7

1 සාමුවෙල් 6:12

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 6:9
  • +යොෂු 13:3; විනි 3:3; 1සාමු 6:4

1 සාමුවෙල් 6:13

හරස් යොමු දැක්වීම්

  • +රූත් 2:2, 23

1 සාමුවෙල් 6:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:9; 1සාමු 6:7; 16:2
  • +නික් 20:24; විනි 21:4

1 සාමුවෙල් 6:15

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:31
  • +යොෂු 21:16

1 සාමුවෙල් 6:16

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 6:12

1 සාමුවෙල් 6:17

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 6:4
  • +1සාමු 5:1; 2ලේක 26:6; යෙරෙ 25:20; සෙක 9:6; ක්‍රියා 8:40
  • +විනි 16:1, 21; ආමො 1:7; ක්‍රියා 8:26
  • +විනි 1:18; සෙක 9:5
  • +1සාමු 5:8; 17:4; 2සාමු 21:22
  • +යොෂු 13:3; 1සාමු 5:10; 2රාජා 1:2; ආමො 1:8

1 සාමුවෙල් 6:19

පාදසටහන්

  • *

    ‘පනස්දහසක්’ යන අදහස මේ පදයට පසු කලෙක ඇතුළත් කළ බව ඇතමෙක් විශ්වාස කරති.

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:10; 21:16; 1සාමු 6:9
  • +ගණන් 4:6, 15, 20; 1ලේක 13:10

1 සාමුවෙල් 6:20

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 11:45; 1සාමු 2:2
  • +ගණන් 17:12; 2සාමු 6:9; 1ලේක 13:12; ගීතා 76:7

1 සාමුවෙල් 6:21

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 18:14; විනි 18:12; 1ලේක 13:5
  • +1ලේක 13:6; 16:1; 2ලේක 1:4

වෙනත්

1 සාමු. 6:11සාමු 4:11; 5:1; ගීතා 78:61
1 සාමු. 6:2නික් 7:11; ලෙවී 19:31; ද්වි 18:12; යෙසා 2:6
1 සාමු. 6:31සාමු 6:4, 17
1 සාමු. 6:4යොෂු 13:3; විනි 3:3; 1සාමු 6:16
1 සාමු. 6:51ලේක 16:28; ගීතා 18:44; යෙසා 42:12
1 සාමු. 6:5ලෙවී 11:29; 1සාමු 6:18; යෙසා 66:17
1 සාමු. 6:5නික් 9:3; 1සාමු 5:6, 11
1 සාමු. 6:6නික් 7:13; 8:15; 14:17; රෝම 9:18
1 සාමු. 6:6නික් 9:14, 16; රෝම 9:17
1 සාමු. 6:6නික් 6:1; 11:1; 12:33; ගීතා 105:38
1 සාමු. 6:72සාමු 6:3; 1ලේක 13:7
1 සාමු. 6:7ගණන් 19:2
1 සාමු. 6:81සාමු 6:3
1 සාමු. 6:81සාමු 6:4
1 සාමු. 6:9යොෂු 15:10; 21:16; 2රාජා 14:11; 1ලේක 6:59; 2ලේක 28:18
1 සාමු. 6:9දේශ 9:11
1 සාමු. 6:112සාමු 6:3; 1ලේක 13:7
1 සාමු. 6:121සාමු 6:9
1 සාමු. 6:12යොෂු 13:3; විනි 3:3; 1සාමු 6:4
1 සාමු. 6:13රූත් 2:2, 23
1 සාමු. 6:14උත් 15:9; 1සාමු 6:7; 16:2
1 සාමු. 6:14නික් 20:24; විනි 21:4
1 සාමු. 6:15ගණන් 3:31
1 සාමු. 6:15යොෂු 21:16
1 සාමු. 6:161සාමු 6:12
1 සාමු. 6:171සාමු 6:4
1 සාමු. 6:171සාමු 5:1; 2ලේක 26:6; යෙරෙ 25:20; සෙක 9:6; ක්‍රියා 8:40
1 සාමු. 6:17විනි 16:1, 21; ආමො 1:7; ක්‍රියා 8:26
1 සාමු. 6:17විනි 1:18; සෙක 9:5
1 සාමු. 6:171සාමු 5:8; 17:4; 2සාමු 21:22
1 සාමු. 6:17යොෂු 13:3; 1සාමු 5:10; 2රාජා 1:2; ආමො 1:8
1 සාමු. 6:19යොෂු 15:10; 21:16; 1සාමු 6:9
1 සාමු. 6:19ගණන් 4:6, 15, 20; 1ලේක 13:10
1 සාමු. 6:20ලෙවී 11:45; 1සාමු 2:2
1 සාමු. 6:20ගණන් 17:12; 2සාමු 6:9; 1ලේක 13:12; ගීතා 76:7
1 සාමු. 6:21යොෂු 18:14; විනි 18:12; 1ලේක 13:5
1 සාමු. 6:211ලේක 13:6; 16:1; 2ලේක 1:4
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
1 සාමුවෙල් 6:1-21

1 සාමුවෙල්

6 යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ මාස හතක් පුරා පිලිස්තිවරුන්ගේ දේශයේ තිබිණ. 2 පසුව පිලිස්තිවරු ඔවුන්ගේ පූජකයන්ව හා පේන කියන්නන්ව+ කැඳවා ඔවුන්ගෙන් මෙසේ ඇසුවෝය. “යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටියට අපි මොනවද කරන්නේ? ඒක තිබුණු තැනටම නැවත යවද්දී ගිවිසුම් පෙට්ටිය සමඟ අපි මොනවා හරි යැවිය යුතුද?” 3 එවිට ඔවුහු මෙසේ පැවසුවෝය. “තෑග්ගක් නැතුව නම් ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය නැවත යවන්න එපා. වරදට සමාව ලබාගන්න නම් අනිවාර්යයෙන්ම ඔහුට තෑග්ගක් යවන්න වෙයි.+ එහෙම කළොත් ඔබට සුවය ලැබෙයි. ඔහු ඔබට මේ විදිහට පහර දුන්නේ ඇයි කියාත් ඔබට දැනගන්න පුළුවන් වෙයි.” 4 එවිට ජනයා මෙසේ ඇසුවෝය. “අපේ වරදට සමාව ලබාගන්න අපි මොනවද යවන්නේ?” එවිට පූජකයෝද පේන කියන්නෝද ඔවුන්ට මෙසේ පැවසුවෝය. “ඔබටත් ඔබේ අධිපතීන්ටත් ලැබුණේ එකම දඬුවමයි. ඒ නිසා පිලිස්තිවරුන්ගේ අධිපතීන් පස්දෙනා වෙනුවෙන්+ අර්ශස් ගෙඩිවල හැඩයට රත්තරන් රූප පහකුත් මීයන්ගේ හැඩයට රත්තරන් රූප පහකුත් සාදා යවන්න. 5 ඔබ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ට ගෞරව කළ යුතුයි.+ ඔබට සෑදුණු අර්ශස් ගෙඩිවල හැඩයටත් දේශය නාස්ති කරන මීයන්ගේ+ රූපවල හැඩයටත් රූප සාදා යවන්න. ඔබ එහෙම කළොත් සමහරවිට ඔබටත් ඔබේ දෙවියන්ටත් ඔබේ දේශයටත් විරුද්ධව ගෙනා පීඩා ඔහු නතර කරයි.+ 6 ඔබ ඊජිප්තුවරුන් හා පාරාවෝ මෙන් සිත මුරණ්ඩු කරගන්නේ ඇයි?+ ඔවුන් ඊශ්‍රායෙල්වරුන්ට යන්න දුන්නේ නැති නිසා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන් ඔවුන්ට දරුණු ලෙස පහර දී+ ඊශ්‍රායෙල්වරුන්ව ගලවාගත් හැටි අමතක කරන්න එපා.+ 7 ඒ නිසා දැන් ඔබ මෙහෙම කරන්න. අලුත් කරත්තයක් සාදන්න.+ කවදාවත් වියගහක් බැඳ නැති+ කිරි එළදෙනුන් දෙන්නෙක්ව තෝරගන්න. උන්ව ඒ කරත්තයට බඳින්න. උන්ගේ පැටවුන්ව ගාල් කර තියාගන්න. 8 යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය ඒ කරත්තය උඩ තියන්න. ඔබ සමාව ලබාගන්න+ සෑදූ රත්තරන් රූපත්+ පෙට්ටියක දමා ඒක ළඟින් තියන්න. ඉන්පසු එළදෙනුන්ට යන්න හරින්න. 9 උන් යන්නේ කොයි පැත්තටද කියා බලාගෙන ඉන්න. ගිවිසුම් පෙට්ටිය අයිති ප්‍රදේශය වන බෙත්-ෂෙමෙෂ්+ වෙත යන මාර්ගයේ උන් ගමන් කළොත් මේ මහත් විපත ගෙනාවේ ඔවුන්ගේ දෙවියන් බව ස්ථිරයි. නමුත් උන් වෙන මාර්ගයක ගමන් කළොත් අපිට පහර දුන්නේ ඔහු නෙවෙයි කියලා අපිට දැනගන්න පුළුවන්. ඒක ඉබේ සිද්ධ වුණ විපතක්.”+

10 එබැවින් පිලිස්තිවරු ඔවුන් පැවසූ ලෙසම කළෝය. ඔවුහු කිරි එළදෙනුන් දෙදෙනෙකු ගෙන කරත්තයට බැන්දෝය. උන්ගේ පැටවුන්ව ඔවුහු ගාල් කර තැබුවෝය. 11 ඉන්පසු ඔවුහු, යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය කරත්තයේ තැබුවෝය.+ මීයන්ගේ හැඩයට හා අර්ශස් ගෙඩිවල හැඩයට සාදාගත් රත්තරන් රූප දමා තිබූ පෙට්ටියද ඔවුහු කරත්තයේ තැබුවෝය. 12 එළදෙන්නු බෙත්-ෂෙමෙෂ් වෙත යන මාර්ගය දිගේ ගියෝය.+ උන් හඬ නඟමින් වමටවත් දකුණටවත් නොහැරී දිගටම ඒ මාර්ගයේ ගමන් කළෝය. පිලිස්තිවරුන්ගේ අධිපතියෝද+ බෙත්-ෂෙමෙෂ් දේශ සීමාව දක්වාම උන් පිටුපසින් ඇවිදගෙන ගියෝය. 13 කරත්තය පැමිණි විට බෙත්-ෂෙමෙෂ් නුවරේ වැසියෝ තැනිතලාවේ තිරිඟු අස්වැන්න+ කපමින් සිටියෝය. ඔවුහු ගිවිසුම් පෙට්ටිය දුටු විගස මහත් ප්‍රීතියෙන් කෑගැසුවෝය. 14 එළදෙන්නු බෙත්-ෂෙමෙෂ්හි වැසියෙකු වන යොෂුවාගේ කෙතට ඇතුල් වී ලොකු ගලක් අසල නැවතුණෝය. පසුව එහි වැසියෝ කරත්තය කඩා දැමුවෝය. ඔවුහු එහි ලී, දර ලෙස පාවිච්චි කරමින් එළදෙනුන්+ දෙදෙනාව දවන පූජාවක් ලෙස යෙහෝවා දෙවිට ඔප්පු කළෝය.+

15 ලෙවීවරු+ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය හා රත්තරන් රූප තිබූ පෙට්ටිය බිමට ගෙන විශාල ගල මත තැබුවෝය. බෙත්-ෂෙමෙෂ්හි+ වැසියෝ එදින මුළු දවසම යෙහෝවා දෙවිට දවන පූජාද යාගද ඔප්පු කළෝය.

16 ඉන්පසු පිලිස්තිවරුන්ගේ අධිපතීහු+ පස්දෙනා නැවත එක්‍රොන් වෙතට හැරී ගියෝය. 17 පිලිස්තිවරුන් තමන්ගේ වරදට සමාව ලබාගැනීමට යෙහෝවා දෙවිට+ තෑගි වශයෙන් අර්ශස් ගෙඩිවල හැඩයට සාදා යැවූ රූප ගණන මෙසේය. ඔවුහු අෂ්දොද් නුවර+ වෙනුවෙන් එකක්ද ගාසා නුවර+ වෙනුවෙන් එකක්ද අෂ්කෙලොන් නුවර+ වෙනුවෙන් එකක්ද ගාත් නුවර+ වෙනුවෙන් එකක්ද එක්‍රොන් නුවර+ වෙනුවෙන් එකක්ද සාදා යැවූහ. 18 ඔවුහු පිලිස්තිවරුන්ගේ අධිපතීන් පස්දෙනා පාලනය කළ පවුරුවලින් වට වූ නුවරවල හා ගම්බද පළාත්වල ගණනට අනුව මීයන්ගේ හැඩයටද රත්තරන් රූප සාදා යැවූහ.

බෙත්-ෂෙමෙෂ්හි වැසියෙකු වූ යොෂුවාගේ කෙතෙහි තිබූ විශාල ගල මේ දක්වාම තිබේ. යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය තැබූ ඒ ගල සිදු වූ සියල්ලට සාක්ෂියකි. 19 බෙත්-ෂෙමෙෂ්හි+ මිනිසුන් යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය දෙස බැලූ නිසා දෙවි ඔවුන්ට පහර දුන්නේය. ඔහු පුරුෂයන් හැත්තෑදෙනෙකුව (පනස්දහසක්ව)* මරා දැමුවේය. යෙහෝවා දෙවි මෙතරම් විශාල සෙනඟක් මරා දැමූ නිසා ඒ නුවරේ වැසියෝ හඬා වැලපුණෝය.+ 20 ඔවුහු මෙසේ කීවෝය. “මේ ශුද්ධ දෙවි+ වන යෙහෝවා ඉදිරියේ සිටින්න පුළුවන් කාටද? අනේ, ඔහු අපෙන් ඈත් වී වෙනත් නුවරකට ගියා නම් හොඳයි!”+ 21 පසුව ඔවුහු කිර්යත්-යෙයාරීම් නුවර+ වෙත පණිවිඩකරුවන් යවා මෙසේ දැන්වූවෝය. “පිලිස්තිවරු යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය අපිට භාර දුන්නා. ඇවිත් එය ඔබේ නුවරට රැගෙන යන්න.”+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න