ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 7
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 සාමුවෙල් 7:1

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 6:2; 1ලේක 13:5
  • +2සාමු 6:4; 1ලේක 13:7

1 සාමුවෙල් 7:2

හරස් යොමු දැක්වීම්

  • +විනි 2:4; නෙහෙ 9:28; 2කොරි 7:10

1 සාමුවෙල් 7:3

හරස් යොමු දැක්වීම්

  • +විනි 2:13
  • +යොෂු 24:14, 23; විනි 3:7; 10:6
  • +ද්වි 30:2; 1සාමු 12:24; 1රාජා 8:48; යෙසා 55:7; යෝවෙ 2:12
  • +ද්වි 6:13; 10:20; 13:4; ලූක් 4:8
  • +ද්වි 28:1

1 සාමුවෙල් 7:4

හරස් යොමු දැක්වීම්

  • +විනි 10:16
  • +1රාජා 11:33

1 සාමුවෙල් 7:5

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 18:26; විනි 20:1; 21:1; 1සාමු 10:17; 1රාජා 15:22; 2රාජා 25:23; යෙරෙ 40:6
  • +යෝවෙ 2:16
  • +1සාමු 12:23; හිතෝ 15:8; යාකො 5:16

1 සාමුවෙල් 7:6

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:40; විනි 10:10; 1රාජා 8:47; ගීතා 106:6
  • +2ලේක 20:3; නෙහෙ 9:1; යෝවෙ 2:12
  • +විනි 2:18

1 සාමුවෙල් 7:7

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 13:3; 1සාමු 6:4
  • +ගීතා 56:3; හිතෝ 29:25; මතෙ 10:28

1 සාමුවෙල් 7:8

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 12:19; ගීතා 78:34; 86:7; යෙසා 37:4

1 සාමුවෙල් 7:9

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:10; විනි 6:26; 1රාජා 18:38
  • +ගීතා 99:6
  • +ගීතා 28:6; 50:15; 1යොහ 5:14

1 සාමුවෙල් 7:10

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:10; 2සාමු 22:14
  • +යොෂු 10:10; විනි 4:15
  • +ද්වි 20:4; 28:7

1 සාමුවෙල් 7:12

පාදසටහන්

  • *

    තේරුම, “උපකාරය නමැති ගල.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 31:45; 35:14; යොෂු 4:9; 24:26
  • +ගීතා 44:3; ක්‍රියා 26:22

1 සාමුවෙල් 7:13

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 9:16; 13:5
  • +1සාමු 14:23; 17:51

1 සාමුවෙල් 7:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:18, 21; විනි 11:23

1 සාමුවෙල් 7:15

හරස් යොමු දැක්වීම්

  • +විනි 2:16; 1සාමු 3:20; 12:11; 25:1; ක්‍රියා 13:20

1 සාමුවෙල් 7:16

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 16:1
  • +යොෂු 15:7; 1සාමු 11:15
  • +1සාමු 7:5
  • +1සාමු 3:20; 12:11

1 සාමුවෙල් 7:17

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 1:1; 8:4; 19:18
  • +නික් 20:25

වෙනත්

1 සාමු. 7:12සාමු 6:2; 1ලේක 13:5
1 සාමු. 7:12සාමු 6:4; 1ලේක 13:7
1 සාමු. 7:2විනි 2:4; නෙහෙ 9:28; 2කොරි 7:10
1 සාමු. 7:3විනි 2:13
1 සාමු. 7:3යොෂු 24:14, 23; විනි 3:7; 10:6
1 සාමු. 7:3ද්වි 30:2; 1සාමු 12:24; 1රාජා 8:48; යෙසා 55:7; යෝවෙ 2:12
1 සාමු. 7:3ද්වි 6:13; 10:20; 13:4; ලූක් 4:8
1 සාමු. 7:3ද්වි 28:1
1 සාමු. 7:4විනි 10:16
1 සාමු. 7:41රාජා 11:33
1 සාමු. 7:5යොෂු 18:26; විනි 20:1; 21:1; 1සාමු 10:17; 1රාජා 15:22; 2රාජා 25:23; යෙරෙ 40:6
1 සාමු. 7:5යෝවෙ 2:16
1 සාමු. 7:51සාමු 12:23; හිතෝ 15:8; යාකො 5:16
1 සාමු. 7:6ලෙවී 26:40; විනි 10:10; 1රාජා 8:47; ගීතා 106:6
1 සාමු. 7:62ලේක 20:3; නෙහෙ 9:1; යෝවෙ 2:12
1 සාමු. 7:6විනි 2:18
1 සාමු. 7:7යොෂු 13:3; 1සාමු 6:4
1 සාමු. 7:7ගීතා 56:3; හිතෝ 29:25; මතෙ 10:28
1 සාමු. 7:81සාමු 12:19; ගීතා 78:34; 86:7; යෙසා 37:4
1 සාමු. 7:9ලෙවී 1:10; විනි 6:26; 1රාජා 18:38
1 සාමු. 7:9ගීතා 99:6
1 සාමු. 7:9ගීතා 28:6; 50:15; 1යොහ 5:14
1 සාමු. 7:101සාමු 2:10; 2සාමු 22:14
1 සාමු. 7:10යොෂු 10:10; විනි 4:15
1 සාමු. 7:10ද්වි 20:4; 28:7
1 සාමු. 7:12උත් 31:45; 35:14; යොෂු 4:9; 24:26
1 සාමු. 7:12ගීතා 44:3; ක්‍රියා 26:22
1 සාමු. 7:131සාමු 9:16; 13:5
1 සාමු. 7:131සාමු 14:23; 17:51
1 සාමු. 7:14උත් 15:18, 21; විනි 11:23
1 සාමු. 7:15විනි 2:16; 1සාමු 3:20; 12:11; 25:1; ක්‍රියා 13:20
1 සාමු. 7:16යොෂු 16:1
1 සාමු. 7:16යොෂු 15:7; 1සාමු 11:15
1 සාමු. 7:161සාමු 7:5
1 සාමු. 7:161සාමු 3:20; 12:11
1 සාමු. 7:171සාමු 1:1; 8:4; 19:18
1 සාමු. 7:17නික් 20:25
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
1 සාමුවෙල් 7:1-17

1 සාමුවෙල්

7 පසුව කිර්යත්-යෙයාරීම්හි+ වැසියෝ පැමිණ කන්දක් උඩ පිහිටි අබිනාදාබ්ගේ+ නිවසට යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය රැගෙන ගියෝය. ඔවුහු යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ආරක්ෂා කිරීම සඳහා අබිනාදාබ්ගේ පුත්‍රයා වන එලියාසර්ව පත් කළෝය.

2 ගිවිසුම් පෙට්ටිය අවුරුදු විස්සක් පුරාම කිර්යත්-යෙයාරීම්හි තිබිණ. ඊශ්‍රායෙල් සෙනඟ හඬා වැලපෙමින්+ යෙහෝවා දෙවිගේ පිහිට පැතුවෝය. 3 සාමුවෙල් ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කීවේය. “ඔබ මුළු සිතින්ම යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතනවා නම් ඔබ ළඟ තිබෙන අෂ්ටොරෙත් රූප+ හා වෙනත් බොරු දෙවිවරුන්ගේ රූප ඉවත් කර+ යෙහෝවා දෙවි වෙතට හැරෙන්න.+ ඔහුට පමණක් නමස්කාර කරන්න.+ එවිට ඔහු ඔබව පිලිස්තිවරුන්ගේ අතින් ගලවාගනියි.”+ 4 ඉන්පසු ඊශ්‍රායෙල් සෙනඟ ඔවුන් ළඟ තිබූ බාල් රූපද+ අෂ්ටොරෙත් රූපද+ ඉවත් කර යෙහෝවා දෙවිට පමණක් නමස්කාර කිරීමට පටන්ගත්තෝය.

5 පසුව සාමුවෙල් මෙසේ කීවේය. “ඊශ්‍රායෙල් සෙනඟෙනි, සියලුදෙනාම මිෂ්පා නුවරට+ රැස් වෙන්න.+ එහිදී මම යෙහෝවා දෙවිට ඔබ වෙනුවෙන් යාච්ඤා කරන්නම්.”+ 6 ඔවුහු සියලුදෙනාම මිෂ්පාහි රැස් වී වතුර ඇද යෙහෝවා දෙවි ඉදිරියේ වතුර බිමට වත් කළෝය. ඔවුහුද, “අපි යෙහෝවා දෙවිට විරුද්ධව කළේ පාපයක්”+ යයි කියමින් එදින නිරාහාරව සිටියෝය.+ සාමුවෙල්, මිෂ්පා නුවරේදී විනිශ්චයකරුවෙකු+ ලෙස ඊශ්‍රායෙල් සෙනඟට සේවය කිරීමට පටන්ගත්තේය.

7 ඊශ්‍රායෙල් සෙනඟ මිෂ්පාහි රැස්ව සිටින බව පිලිස්තිවරුන්ට ආරංචි විය. පිලිස්තිවරුන්ගේ අධිපතීහු+ ඊශ්‍රායෙල් සෙනඟට විරුද්ධව සටනට යෑමට සූදානම් වූහ. ඊශ්‍රායෙල් සෙනඟ මෙය දැනගත් විට මහත් සේ භය වී+ 8 සාමුවෙල්ට මෙසේ කීවෝය. “අනේ, යෙහෝවා දෙවිගෙන් උපකාර ඉල්ලා අපි වෙනුවෙන් කන්නලව් කරන්න.+ පිලිස්තිවරුන්ගේ අතින් අපිව ගලවාගන්න කියා ඔහුගෙන් ඉල්ලන්න.” 9 පසුව සාමුවෙල් කිරි බොන වයසැති බැටළු පැටවෙකු ගෙන මුළු සතාවම දවන පූජාවක් ලෙස යෙහෝවා දෙවිට ඔප්පු කළේය.+ ඉන්පසු සාමුවෙල් ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් යෙහෝවා දෙවිට කන්නලව් කළේය.+ යෙහෝවා දෙවිද ඔහුට සවන් දුන්නේය.+ 10 සාමුවෙල් දවන පූජාව ඔප්පු කරමින් සිටියදී පිලිස්තිවරු යුද්ධයට සැරසී ඊශ්‍රායෙල්වරුන් ඉදිරියට ආවෝය. එහෙත් යෙහෝවා දෙවි මහත් ගිගුරුම් හඬක්+ ඇති කරමින් පිලිස්තිවරුන්ව වියවුලට පත් කළේය.+ එබැවින් ඊශ්‍රායෙල්වරුන්ට ඔවුන්ව පරාජය කිරීමට හැකි විය.+ 11 ඊශ්‍රායෙල්වරු මිෂ්පා සිට බෙත්-කාර්හි දකුණු මායිම දක්වාම පිලිස්තිවරුන්ව ලුහුබැඳ ගොස් ඔවුන්ව මරා දැමුවෝය. 12 පසුව සාමුවෙල් ගලක් ගෙන+ මිෂ්පා හා යෙෂානා නුවර අතර තබා එයට එබෙන්එසෙර්* යන නම දෙමින් මෙසේ කීවේය. “මේ දක්වාම යෙහෝවා දෙවි අපට උපකාර කළා.”+ 13 මෙසේ ඊශ්‍රායෙල්වරු පිලිස්තිවරුන්ව යටත් කරගත්තෝය. ඔවුහු ඊශ්‍රායෙල්වරුන්ගේ දේශ සීමාවට නැවත නොපැමිණියෝය.+ සාමුවෙල් ජීවත් වූ සියලු දවස්වලදී යෙහෝවා දෙවි පිලිස්තිවරුන්ට විරුද්ධව තම මහත් බලය පෙන්වූවේය.+ 14 එක්‍රොන් සිට ගාත් දක්වා පිලිස්තිවරු යටත් කරගෙන තිබූ නුවරවල් ඊශ්‍රායෙල්වරු නැවත ලබාගත්තෝය. ඒ නුවරවල් අවට තිබූ සියලු ප්‍රදේශද ඔවුහු යටත් කරගත්තෝය.

ඉන්පසු ඊශ්‍රායෙල්වරු හා අමෝරිවරු+ එකිනෙකා සමඟ සමාදානයෙන් සිටියෝය.

15 සාමුවෙල් ජීවත් වූ සියලු දවස්වලදී විනිශ්චයකරුවෙකු ලෙස ඊශ්‍රායෙල් සෙනඟට සේවය කළේය.+ 16 ඔහු අවුරුදු පතා බෙතෙල් නුවර+ වෙතටත් ගිල්ගාල්+ වෙතටත් මිෂ්පා+ වෙතටත් ගමන් කර ඒ ඒ ස්ථානවල සිටි ඊශ්‍රායෙල් සෙනඟගේ නඩු විභාග කළේය.+ 17 ඔහු එම ස්ථානවල වැඩකටයුතු අවසන් කළ පසු නැවත තම නිවස තිබූ ස්ථානය වන රාමා+ වෙතට හැරී ආවේය. ඔහු එහි ජීවත් වූ ඊශ්‍රායෙල් සෙනඟගේ නඩුද විභාග කළේය. ඔහු යෙහෝවා දෙවිට රාමාහි පූජාසනයක් ගොඩනැඟුවේය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න