ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ද්විතීය කතාව 28:53
    ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
    • 53 ඔබේ සතුරන් නිසා ඔබට මොන තරම් පීඩා හා දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වෙනවාද කිව්වොත් යෙහෝවා දෙවි ඔබට ලබා දී තිබෙන ඔබේම දූපුතුන්ව+ මරා ආහාරයට ගන්න පවා ඔබ පෙලඹෙයි.

  • 2 රාජාවලිය 25:3
    ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
    • 3 හතරවන මාසයේ නවවනදා+ වන විට ඒ දේශයේ වැසියන්ට රොටි කැබැල්ලක්වත් සොයාගැනීමට නොහැකි වන තරමටම+ සාගතය දරුණු විය.+

  • යෙරෙමියා 24:10
    ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
    • 10 මා ඔවුන්ගේ මුතුන්මිත්තන්ටත් ඔවුන්ටත් දුන් දේශයෙන් ඔවුන් තුරන් වී යන තුරුම+ මම ඔවුන්ට කඩුවෙන්ද+ සාගතයෙන්ද+ වසංගතයෙන්ද+ පහර දෙමි.’”

  • යෙරෙමියා 32:24
    ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
    • 24 බලන්න සිදු වී තිබෙන දේ! නගරය අල්ලාගන්නා පිණිස+ කල්දිවරුන් නගරය වටා බැම්මක් ඉදි කර තිබෙනවා.+ යුද්ධ,+ සාගත+ හා වසංගත+ ඇති වී තිබෙන නිසා කල්දිවරුන් අනිවාර්යයෙන්ම මේ නගරය අල්ලාගනියි.+ ඔබ පැවසූ ලෙසම සෑම දෙයක්ම සිදු වෙනවා.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න