ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • හිතෝපදේශ 23
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ 23:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 43:32

හිතෝපදේශ 23:2

පාදසටහන්

  • *

    මූ.අ., “උගුරට පිහියක් තබාගන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ගලා 5:23

හිතෝපදේශ 23:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 141:4

හිතෝපදේශ 23:4

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 28:20; යොහ 6:27; 1තිමෝ 6:10
  • +හිතෝ 3:5; 26:12; යෙසා 5:21

හිතෝපදේශ 23:5

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 3:8; 1යොහ 2:17
  • +හිතෝ 27:24; දේශ 12:8

හිතෝපදේශ 23:6

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 15:9
  • +ගීතා 141:4

හිතෝපදේශ 23:7

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 6:45
  • +2සාමු 13:26; ගීතා 12:2; 28:3

හිතෝපදේශ 23:8

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 13:28

හිතෝපදේශ 23:9

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 9:7; 26:4; යෙසා 36:21; ක්‍රියා 13:46
  • +මතෙ 7:6

හිතෝපදේශ 23:10

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 19:14
  • +යෝබ් 6:27; ගීතා 94:6; යෙරෙ 7:6

හිතෝපදේශ 23:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:23; ද්වි 27:19; ගීතා 10:14; 68:5

හිතෝපදේශ 23:12

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 2:2; 5:1; 22:17

හිතෝපදේශ 23:13

පාදසටහන්

  • *

    හිතෝ 13:24හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 13:24; 19:18; 29:15, 17; එෆී 6:4

හිතෝපදේශ 23:14

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 19:18

හිතෝපදේශ 23:15

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 4:1
  • +හිතෝ 10:1; 27:11; 3යොහ 4

හිතෝපදේශ 23:16

හරස් යොමු දැක්වීම්

  • +කොලො 4:4

හිතෝපදේශ 23:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:1; හිතෝ 3:31; 24:1
  • +ගීතා 111:10; හිතෝ 15:16; ක්‍රියා 9:31; 2කොරි 7:1; 1පේතෘ 1:17

හිතෝපදේශ 23:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:37; යෙරෙ 29:11; රෝම 6:22
  • +ෆිලි 1:20

හිතෝපදේශ 23:19

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 4:21

හිතෝපදේශ 23:20

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 20:1; යෙසා 5:11; රෝම 13:13; 1කොරි 10:31; 1පේතෘ 4:3
  • +හිතෝ 28:7; තීත 1:12

හිතෝපදේශ 23:21

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 21:20; හිතෝ 21:17; දේශ 10:17; ගලා 5:21
  • +හිතෝ 19:15; 24:34

හිතෝපදේශ 23:22

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:12; ලෙවී 19:3; හිතෝ 1:8; එෆී 6:1
  • +නික් 21:17; ද්වි 27:16; හිතෝ 30:11; මතෙ 15:5

හිතෝපදේශ 23:23

හරස් යොමු දැක්වීම්

  • +යොහ 8:32; ෆිලි 3:7
  • +හිතෝ 4:5; 16:16; එළි 3:18

හිතෝපදේශ 23:24

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 1:48; හිතෝ 10:1
  • +හිතෝ 15:20

හිතෝපදේශ 23:25

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 11:27

හිතෝපදේශ 23:26

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 107:43

හිතෝපදේශ 23:27

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 22:14

හිතෝපදේශ 23:28

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 7:12; දේශ 7:26
  • +ගණන් 25:1; 1කොරි 10:8

හිතෝපදේශ 23:29

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 20:1; එෆී 5:18

හිතෝපදේශ 23:30

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 5:11
  • +යෙසා 65:11

හිතෝපදේශ 23:32

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:9; යෙරෙ 8:17
  • +ගීතා 140:3; ක්‍රියා 28:6

හිතෝපදේශ 23:33

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 4:11; 7:5

හිතෝපදේශ 23:34

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 16:9

හිතෝපදේශ 23:35

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:33
  • +හිතෝ 26:11; 1කොරි 15:32

වෙනත්

හිතෝ. 23:1උත් 43:32
හිතෝ. 23:2ගලා 5:23
හිතෝ. 23:3ගීතා 141:4
හිතෝ. 23:4හිතෝ 28:20; යොහ 6:27; 1තිමෝ 6:10
හිතෝ. 23:4හිතෝ 3:5; 26:12; යෙසා 5:21
හිතෝ. 23:5ෆිලි 3:8; 1යොහ 2:17
හිතෝ. 23:5හිතෝ 27:24; දේශ 12:8
හිතෝ. 23:6ද්වි 15:9
හිතෝ. 23:6ගීතා 141:4
හිතෝ. 23:7ලූක් 6:45
හිතෝ. 23:72සාමු 13:26; ගීතා 12:2; 28:3
හිතෝ. 23:82සාමු 13:28
හිතෝ. 23:9හිතෝ 9:7; 26:4; යෙසා 36:21; ක්‍රියා 13:46
හිතෝ. 23:9මතෙ 7:6
හිතෝ. 23:10ද්වි 19:14
හිතෝ. 23:10යෝබ් 6:27; ගීතා 94:6; යෙරෙ 7:6
හිතෝ. 23:11නික් 22:23; ද්වි 27:19; ගීතා 10:14; 68:5
හිතෝ. 23:12හිතෝ 2:2; 5:1; 22:17
හිතෝ. 23:13හිතෝ 13:24; 19:18; 29:15, 17; එෆී 6:4
හිතෝ. 23:14හිතෝ 19:18
හිතෝ. 23:15හිතෝ 4:1
හිතෝ. 23:15හිතෝ 10:1; 27:11; 3යොහ 4
හිතෝ. 23:16කොලො 4:4
හිතෝ. 23:17ගීතා 37:1; හිතෝ 3:31; 24:1
හිතෝ. 23:17ගීතා 111:10; හිතෝ 15:16; ක්‍රියා 9:31; 2කොරි 7:1; 1පේතෘ 1:17
හිතෝ. 23:18ගීතා 37:37; යෙරෙ 29:11; රෝම 6:22
හිතෝ. 23:18ෆිලි 1:20
හිතෝ. 23:19හිතෝ 4:21
හිතෝ. 23:20හිතෝ 20:1; යෙසා 5:11; රෝම 13:13; 1කොරි 10:31; 1පේතෘ 4:3
හිතෝ. 23:20හිතෝ 28:7; තීත 1:12
හිතෝ. 23:21ද්වි 21:20; හිතෝ 21:17; දේශ 10:17; ගලා 5:21
හිතෝ. 23:21හිතෝ 19:15; 24:34
හිතෝ. 23:22නික් 20:12; ලෙවී 19:3; හිතෝ 1:8; එෆී 6:1
හිතෝ. 23:22නික් 21:17; ද්වි 27:16; හිතෝ 30:11; මතෙ 15:5
හිතෝ. 23:23යොහ 8:32; ෆිලි 3:7
හිතෝ. 23:23හිතෝ 4:5; 16:16; එළි 3:18
හිතෝ. 23:241රාජා 1:48; හිතෝ 10:1
හිතෝ. 23:24හිතෝ 15:20
හිතෝ. 23:25ලූක් 11:27
හිතෝ. 23:26ගීතා 107:43
හිතෝ. 23:27හිතෝ 22:14
හිතෝ. 23:28හිතෝ 7:12; දේශ 7:26
හිතෝ. 23:28ගණන් 25:1; 1කොරි 10:8
හිතෝ. 23:29හිතෝ 20:1; එෆී 5:18
හිතෝ. 23:30යෙසා 5:11
හිතෝ. 23:30යෙසා 65:11
හිතෝ. 23:32ගණන් 21:9; යෙරෙ 8:17
හිතෝ. 23:32ගීතා 140:3; ක්‍රියා 28:6
හිතෝ. 23:33හොෂෙ 4:11; 7:5
හිතෝ. 23:341රාජා 16:9
හිතෝ. 23:35උත් 19:33
හිතෝ. 23:35හිතෝ 26:11; 1කොරි 15:32
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 23:1-35

හිතෝපදේශ

23 ඔබ රජෙකු සමඟ එක මේසයේ හිඳගෙන කෑම කන්නෙහි නම් ඔබ සිටින්නේ කොතැනද කියා අමතක නොකරන්න.+ 2 ඔබ කෑමට බීමට ලොල් වූ කෙනෙකු නම් ඔබවම පාලනය කරගැනීම හොඳය.*+ 3 රස නහර පිනවන ඔහුගේ කෑමවලට අධික ආශාවක් ඇති කර නොගන්න. මන්ද ඔහු එය දෙන්නේ අවංක සිතකින් නොවෙයි.+

4 පොහොසත් වීමට වෙහෙස නොවන්න.+ ඔබේම නුවණෙහි රඳා නොසිටින්න.+ 5 සුළු මොහොතකින් නැති වී යන වස්තුව කෙරෙහි ඔබේ සිත ඇදී ගොස් ඇද්ද?+ ඔබ බලා සිටියදීම එය රාජාලියෙකු මෙන් තටු විහිදා ඈතින් ඈතට පියඹා යයි.+

6 මසුරු කෙනෙකු දෙන කෑම නොකන්න.+ ඔහුගේ රසවත් කෑමවලට ආශා නොකරන්න.+ 7 මන්ද ඔහු කපටි ලෙස කුමන්ත්‍රණය කරන්නෙකි.+ “කන්න, බොන්න” කියා ඔහු ඔබට කියන නමුත් ඔහු එසේ කියන්නේ යටි අදහසකිනි.+ 8 පසුව ඔහු දුන් කෑම ඔබට වමාරන්න සිදු වෙයි. ඔබ පැවසූ ප්‍රියමනාප වදන්වලින් කිසි පලක් නොවනු ඇත.+

9 මෝඩයෙකු සමඟ කතා නොකරන්න.+ මන්ද ඔහු ඔබේ බුද්ධිමත් වදන් හෙළාදකිනු ඇත.+

10 පුරාණයේදී වෙන් කරනු ලැබූ ඉඩම්වල මායිම් වෙනස් නොකරන්න.+ පියා නැති දරුවන්ගේ ඉඩම්වලට බලහත්කාරයෙන් ඇතුල් නොවන්න.+ 11 මන්ද ඔවුන්ගේ මිදුම්කරු ශක්තිමත්ය. ඔහු ඔවුන් වෙනුවෙන් පෙනී සිට ඔබට විරුද්ධව පියවර ගනු ඇත.+

12 උපදෙස්වලට ඔබේ සිත යොමු කරන්න. දැනුමට ඔබේ කන් යොමු කරන්න.+

13 දරුවෙකුට හික්මවීම අවශ්‍ය වූ විට එය දීමෙන් නොවළකින්න.+ වේවැලකින්* ඔහුට පහරක් ගැසූ පමණින් ඔහු මැරෙන්නේ නැත. 14 ඔහුව මරණයෙන් බේරාගන්නා පිණිස වේවැල පාවිච්චි කරන්න.+

15 මාගේ පුත්‍රය, ඔබ ප්‍රඥාවන්තව සිතන්නේ නම්+ මාගේ සිත ප්‍රීති වන්නේය.+ 16 ඔබ ඔබේ වචන නිවැරදිව හසුරුවන්නේ නම්+ මම මුළු හදවතින්ම සතුටු වන්නෙමි.

17 පව්කාරයන්ට ඊර්ෂ්‍යා නොකරන්න.+ දවස මුළුල්ලේම යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටින්න.+ 18 එවිට ඔබට හොඳ අනාගතයක් තිබෙනු ඇත.+ ඔබේ බලාපොරොත්තු කඩ නොවන්නේය.+

19 මාගේ පුත්‍රය, උපදෙස්වලට ඇහුම්කන් දී ප්‍රඥාවන්ත වන්න. ඔබේ සිත නිවැරදි මඟට යොමු කරන්න.+

20 වයින්වලට ලොල් වූ+ අය සමඟවත් මස්වලට කෑදර වූ අය සමඟවත් එකතු නොවන්න.+ 21 මන්ද බේබද්දෝද කෑදරයෝද දිලිඳුකමට පැමිණෙන්නෝය.+ මත්ව සිටින්නන්ට අඳින්න ඉතුරු වන්නේ වැරහැලි පමණි.+

22 ඔබව ජාතක කළ ඔබේ පියාට ඇහුම්කන් දෙන්න.+ ඔබේ මව මහලුව සිටින නිසාම ඇයව සුළු කොට නොතකන්න.+ 23 සත්‍යය මිල දී ගන්න.+ එය ලබාගත් පසු නොවිකුණන්න. ප්‍රඥාවද හික්මවීමද අවබෝධයද මිල දී ගන්න.+ 24 ධර්මිෂ්ඨ තැනැත්තෙකුගේ පියා නිසැකවම ප්‍රීති වෙයි.+ ප්‍රඥාවන්තයෙකුගේ පියාද ඔහු ගැන බොහෝ සෙයින් සතුටු වෙයි.+ 25 ඔබ එවැනි කෙනෙක් වන්නෙහි නම් ඔබේ පියාද මවද ප්‍රීති වෙති. ඔබව බිහි කළ තැනැත්තිය මහත් සේ ප්‍රීති වන්නීය.+

26 මාගේ පුත්‍රය, ඔබේ සිත මා වෙතට යොමු කරන්න. මා ඔබට පෙන්වන මාර්ගය දෙසටම ඔබේ ඇස් යොමු කරන්න.+ 27 ගණිකාවක ගැඹුරු වළක් මෙනි.+ දුරාචාරයේ යෙදෙන ස්ත්‍රියක පටු ළිඳක් මෙනි. 28 කොල්ලකරුවෙකු මෙන් ඇය මඟ රැක සිටින්නීය.+ ඇය බොහෝ පුරුෂයන්ව ද්‍රෝහිකමට පොලඹවයි.+

29 රතු ඇස් ඇත්තේ කාටද? දුක ඇත්තේ කාටද? සිත්තැවුල් ඇත්තේ කාටද? ගැටලු ඇත්තේ කාටද? අඬදබර කරන්නේ කවුද?+ නිකරුණේ තුවාල ලබන්නේ කවුද? 30 මේ සියල්ල සිදු වන්නේ බොහෝ වයින් බොන අයටය.+ සැර වැඩි කළ වයින්+ සොයා යන අයටය. 31 වයින් රතට රතේ දිස් වන විටත් එය කුසලානේ දිලිසෙන විටත් එයින් ආස්වාදයක් ලැබෙන විටත් ඊට වශී නොවන්න. 32 අවසානයේදී එය සර්පයෙකු මෙන් දෂ්ට කරයි.+ පොළඟෙකු මෙන් විෂ පිට කරයි.+ 33 ඔබේ ඇස් අමුතු දර්ශන දකින්නේය. ඔබේ සිතුවිලි විකෘති වන්නේය.+ 34 ඔබ මුහුදු පත්ලටම ගිලී යන කෙනෙකු මෙන්ද කුඹගසක් උඩ සිටින කෙනෙකු මෙන්ද වන්නෙහිය.+ 35 “ඔවුහු මට ගැසුවෝය. නමුත් මට රිදුණේ නැත. ඔවුහු මට තදින් පහර දුන්නෝය. නමුත් මට දැනුණේවත් නැත. මම අවදි වන විට+ තව තවත් එය සොයා යන්නෙමි”+ යයි ඔබ කියන්නෙහිය.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න