ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • හිතෝපදේශ 24
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ 24:1

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 23:17
  • +ගීතා 26:5; 28:3; හිතෝ 1:10

හිතෝපදේශ 24:2

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 23:9; ගීතා 38:12; හිතෝ 1:11; 15:28; මතෙ 26:4

හිතෝපදේශ 24:3

පාදසටහන්

  • *

    හෝ, “පවුලක්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 104:24; හිතෝ 9:1; 14:1
  • +හිතෝ 3:19

හිතෝපදේශ 24:4

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 10:23; යෝබ් 42:12; හිතෝ 15:6

හිතෝපදේශ 24:5

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 8:14; 21:22; දේශ 7:19
  • +යෙසා 40:31; එෆී 6:10; කොලො 1:11

හිතෝපදේශ 24:6

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 20:18; ලූක් 14:31
  • +හිතෝ 11:14; 13:10; 15:22; ක්‍රියා 15:6

හිතෝපදේශ 24:7

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:6; 1කොරි 2:14

හිතෝපදේශ 24:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 21:11; හිතෝ 6:14; 12:2; රෝම 1:30

හිතෝපදේශ 24:9

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:23; ගලා 5:19
  • +හිතෝ 22:10; 2පේතෘ 3:3

හිතෝපදේශ 24:10

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 12:3

හිතෝපදේශ 24:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 82:4

හිතෝපදේශ 24:12

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 25:44
  • +1සාමු 16:7; හිතෝ 5:21; 17:3; 21:2
  • +දානි 5:23
  • +ගීතා 62:12; මතෙ 16:27; රෝම 2:6; 2කොරි 5:10

හිතෝපදේශ 24:13

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 25:16; සල 5:1; මතෙ 3:4

හිතෝපදේශ 24:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:10; 119:103; හිතෝ 22:18
  • +හිතෝ 13:14; 23:18; යොහ 17:3

හිතෝපදේශ 24:15

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 19:11; ගීතා 10:8; 37:32; 56:6; හිතෝ 1:11; මතෙ 26:4
  • +යෙසා 32:18

හිතෝපදේශ 24:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:19; 2කොරි 1:10
  • +1සාමු 26:10; 31:4; එස්ත 7:10

හිතෝපදේශ 24:17

හරස් යොමු දැක්වීම්

  • +විනි 16:25; 2සාමු 16:5; යෝබ් 31:29; හිතෝ 17:5; 25:21

හිතෝපදේශ 24:18

හරස් යොමු දැක්වීම්

  • +එස 26:2; සෙක 1:15

හිතෝපදේශ 24:19

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 23:17

හිතෝපදේශ 24:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 9:17; 73:18; හිතෝ 10:7; යෙසා 3:11
  • +යෝබ් 21:17; ගීතා 73:27; හිතෝ 13:9; 20:20; මතෙ 8:12; යූද් 13

හිතෝපදේශ 24:21

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:6; හිතෝ 8:13; 1පේතෘ 2:17
  • +ගණන් 16:2; 2සාමු 15:12

හිතෝපදේශ 24:22

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 16:31; ක්‍රියා 5:36
  • +ගීතා 90:11; හිතෝ 20:2; 1තෙස 5:2

හිතෝපදේශ 24:23

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 3:28; එස්රා 7:25; ගීතා 107:43
  • +ලෙවී 19:15; ද්වි 1:17; 16:19; 2ලේක 19:7; 1තිමෝ 5:21; යාකො 2:4; 1පේතෘ 1:17

හිතෝපදේශ 24:24

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:6; හිතෝ 17:15

හිතෝපදේශ 24:25

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:17; 1තිමෝ 5:20
  • +හිතෝ 28:23

හිතෝපදේශ 24:26

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 27:5, 6

හිතෝපදේශ 24:27

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:7; ලූක් 14:28

හිතෝපදේශ 24:28

හරස් යොමු දැක්වීම්

  • +එෆී 4:25; කොලො 3:9
  • +නික් 20:16; මතෙ 26:59

හිතෝපදේශ 24:29

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 20:22; රෝම 12:17; 1තෙස 5:15
  • +රෝම 12:19

හිතෝපදේශ 24:30

පාදසටහන්

  • *

    හිතෝ 6:32හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:6; 22:13
  • +හිතෝ 12:11

හිතෝපදේශ 24:31

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 6:8
  • +හිතෝ 20:4; දේශ 10:18

හිතෝපදේශ 24:32

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 19:8
  • +හිතෝ 1:3; 4:13; 12:1

හිතෝපදේශ 24:33

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:10

හිතෝපදේශ 24:34

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:4; 13:4; 23:21

වෙනත්

හිතෝ. 24:1හිතෝ 23:17
හිතෝ. 24:1ගීතා 26:5; 28:3; හිතෝ 1:10
හිතෝ. 24:21සාමු 23:9; ගීතා 38:12; හිතෝ 1:11; 15:28; මතෙ 26:4
හිතෝ. 24:3ගීතා 104:24; හිතෝ 9:1; 14:1
හිතෝ. 24:3හිතෝ 3:19
හිතෝ. 24:41රාජා 10:23; යෝබ් 42:12; හිතෝ 15:6
හිතෝ. 24:5හිතෝ 8:14; 21:22; දේශ 7:19
හිතෝ. 24:5යෙසා 40:31; එෆී 6:10; කොලො 1:11
හිතෝ. 24:6හිතෝ 20:18; ලූක් 14:31
හිතෝ. 24:6හිතෝ 11:14; 13:10; 15:22; ක්‍රියා 15:6
හිතෝ. 24:7හිතෝ 14:6; 1කොරි 2:14
හිතෝ. 24:8ගීතා 21:11; හිතෝ 6:14; 12:2; රෝම 1:30
හිතෝ. 24:9හිතෝ 10:23; ගලා 5:19
හිතෝ. 24:9හිතෝ 22:10; 2පේතෘ 3:3
හිතෝ. 24:10හෙබ්‍රෙ 12:3
හිතෝ. 24:11ගීතා 82:4
හිතෝ. 24:12මතෙ 25:44
හිතෝ. 24:121සාමු 16:7; හිතෝ 5:21; 17:3; 21:2
හිතෝ. 24:12දානි 5:23
හිතෝ. 24:12ගීතා 62:12; මතෙ 16:27; රෝම 2:6; 2කොරි 5:10
හිතෝ. 24:13හිතෝ 25:16; සල 5:1; මතෙ 3:4
හිතෝ. 24:14ගීතා 19:10; 119:103; හිතෝ 22:18
හිතෝ. 24:14හිතෝ 13:14; 23:18; යොහ 17:3
හිතෝ. 24:151සාමු 19:11; ගීතා 10:8; 37:32; 56:6; හිතෝ 1:11; මතෙ 26:4
හිතෝ. 24:15යෙසා 32:18
හිතෝ. 24:16ගීතා 34:19; 2කොරි 1:10
හිතෝ. 24:161සාමු 26:10; 31:4; එස්ත 7:10
හිතෝ. 24:17විනි 16:25; 2සාමු 16:5; යෝබ් 31:29; හිතෝ 17:5; 25:21
හිතෝ. 24:18එස 26:2; සෙක 1:15
හිතෝ. 24:19හිතෝ 23:17
හිතෝ. 24:20ගීතා 9:17; 73:18; හිතෝ 10:7; යෙසා 3:11
හිතෝ. 24:20යෝබ් 21:17; ගීතා 73:27; හිතෝ 13:9; 20:20; මතෙ 8:12; යූද් 13
හිතෝ. 24:211සාමු 24:6; හිතෝ 8:13; 1පේතෘ 2:17
හිතෝ. 24:21ගණන් 16:2; 2සාමු 15:12
හිතෝ. 24:22ගණන් 16:31; ක්‍රියා 5:36
හිතෝ. 24:22ගීතා 90:11; හිතෝ 20:2; 1තෙස 5:2
හිතෝ. 24:231රාජා 3:28; එස්රා 7:25; ගීතා 107:43
හිතෝ. 24:23ලෙවී 19:15; ද්වි 1:17; 16:19; 2ලේක 19:7; 1තිමෝ 5:21; යාකො 2:4; 1පේතෘ 1:17
හිතෝ. 24:24නික් 23:6; හිතෝ 17:15
හිතෝ. 24:25ලෙවී 19:17; 1තිමෝ 5:20
හිතෝ. 24:25හිතෝ 28:23
හිතෝ. 24:26හිතෝ 27:5, 6
හිතෝ. 24:271රාජා 6:7; ලූක් 14:28
හිතෝ. 24:28එෆී 4:25; කොලො 3:9
හිතෝ. 24:28නික් 20:16; මතෙ 26:59
හිතෝ. 24:29හිතෝ 20:22; රෝම 12:17; 1තෙස 5:15
හිතෝ. 24:29රෝම 12:19
හිතෝ. 24:30හිතෝ 6:6; 22:13
හිතෝ. 24:30හිතෝ 12:11
හිතෝ. 24:31හෙබ්‍රෙ 6:8
හිතෝ. 24:31හිතෝ 20:4; දේශ 10:18
හිතෝ. 24:32හිතෝ 19:8
හිතෝ. 24:32හිතෝ 1:3; 4:13; 12:1
හිතෝ. 24:33හිතෝ 6:10
හිතෝ. 24:34හිතෝ 10:4; 13:4; 23:21
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 24:1-34

හිතෝපදේශ

24 නපුරු මිනිසුන්ට ඊර්ෂ්‍යා නොකරන්න.+ ඔවුන්ගේ ඇසුරට ප්‍රිය නොකරන්න.+ 2 මන්ද ඔවුන්ගේ නිරන්තර සිතුවිල්ල උගුල් ඇටවීමයි. ඔවුන් කතා කරන්නේ අන් අයට හානි පමුණුවන දේවල් ගැනමය.+

3 ප්‍රඥාවෙන් නිවසක්* ගොඩනැඟෙයි.+ වටහාගැනීමේ හැකියාවෙන් එය ස්ථිරව පිහිටුවනු ලැබේ.+ 4 දැනගැන්ම නිසා එහි කාමර ඉතා අනර්ඝ මෙන්ම ප්‍රසන්න වූ සෑම දෙයකින්ම පිරී තිබේ.+

5 ප්‍රඥාවන්තව තම බලය යොදාගන්න මිනිසා සැබවින්ම ශක්තිමත්ය.+ දැනමුතුකම් ලබාගන්න මිනිසා තම බලය වැඩි කරගනියි.+ 6 යුද්ධ කරන විට අන් අයගෙන් නැණවත් උපදෙස් පතන්න.+ උපදේශකයන් රාශියක් සිටින තැන ගැලවීම ඇත.+

7 මෝඩයාට සැබෑ ප්‍රඥාව අත් කරගත නොහැකිය.+ ඔහු කිසිවිටක නුවර දොරටුව අසලදී තම මුඛය නාරින්නේය.

8 නපුරුකම් කිරීමට කුමන්ත්‍රණය කරන තැනැත්තා දුෂ්ට උපා යෙදීමට අතිදක්ෂයෙකුයයි පවසනු ලැබේ.+

9 මෝඩකම හේතුවෙන් නින්දිත හැසිරීමට වැටුණොත් එය පාපයකි.+ සමච්චල් කරන්නාව ජනයා හෙළාදකිති.+

10 දුක් කරදර පැමිණෙන විට ඔබ අධෛර්යයට+ පත් වන්නේ නම් ඔබේ ශක්තිය හීන වන්නේය.

11 මරණයට ගෙන යනු ලබන අයව ගලවාගන්න. මරණයට නියම කළ අයව බේරාගන්න.+ 12 “අපි මේ ගැන දැන සිටියේ නැත”+ යයි ඔබ කීවොත් ඔබේ සිතුම් පැතුම් සෝදිසි කර බලන තැනැත්තා ඒ ගැන සොයා බලන්නේ නැද්ද?+ ඔබ ගැන හොඳ සෝදිසියකින් සිටින තැනැත්තා එය දැනගන්නේ නැද්ද?+ ඔහු එක් එක් කෙනාට තම තමාගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙන්නේ නැද්ද?+

13 මාගේ පුත්‍රය, මීපැණි කන්න. එය ඔබට ගුණය. මීවදයෙන් වෑස්සෙන මිහිරි පැණිවලින් ඔබේ දිව පිනවන්න.+ 14 ඒ ආකාරයෙන්ම ඔබ ප්‍රඥාව සොයාගන්නෙහි+ නම් ඔබට හොඳ අනාගතයක් තිබෙනු ඇත. ඔබේ බලාපොරොත්තු කඩ නොවන්නේය.+

15 ධර්මිෂ්ඨයාගේ නිවස කොල්ල කන පිණිස දුෂ්ටයෙකු මෙන් රැක නොසිටින්න.+ ඔහුගේ නිවස විනාශ නොකරන්න.+ 16 ධර්මිෂ්ඨයා සත් වතාවක් වැටුණත් ඔහු නැඟිටින්නේය.+ එහෙත් දුෂ්ටයෝ විපතට හසු වී විනාශ වී යන්නෝය.+

17 ඔබට සතුරුකම් පාන කෙනෙකු විපතට වැටුණොත් ප්‍රීති නොවන්න. ඔහුගේ පය පැටලුණොත් සිතින් සතුටු නොවන්න.+ 18 ඔබ ඒ ගැන සතුටු වුවහොත් යෙහෝවා දෙවි එය දැක ඔබ ගැන අසතුටු වන්නේය. ඒ තැනැත්තාට විරුද්ධව දෙවිට ඇති වූ කෝපයද පහව යන්නේය.+

19 අපරාධකරුවන් නිසා කේන්ති නොගන්න. දුෂ්ටයන්ට ඊර්ෂ්‍යා නොකරන්න.+ 20 මන්ද නපුරු අයට කිසි අනාගතයක් නැත.+ දුෂ්ටයන්ගේ පහන නිවා දමනු ලැබේ.+

21 මාගේ පුත්‍රය, යෙහෝවා දෙවි කෙරෙහිත් රජු කෙරෙහිත් ගරුබියක් ඇතුව සිටින්න.+ කැරලිකරුවන්ගේ කල්ලියට එකතු නොවන්න.+ 22 මන්ද කැරලිකරුවන්ගේ විනාශය කොතරම් ක්ෂණිකව+ පැමිණෙනවාද කිවහොත් එය පැමිණ අවසන් වන තෙක්ම කිසිවෙක් ඒ ගැන දැනගන්නේ නැත.+

23 මෙම කියමන්ද ප්‍රඥාවන්ත අය සඳහාය.+ විනිශ්චය කරද්දී පැති ගැනීම සුදුසු නැත.+

24 යමෙකු, “ඔබ ධර්මිෂ්ඨයි” කියා දුෂ්ටයෙකුට පවසන්නේ නම්+ ජනයා ඔහුව පිළිකුල් කරනු ඇත. ජාතීහු ඔහුව හෙළාදකිනු ඇත. 25 එහෙත් දුෂ්ටයෙකුට අවවාද කරන්නාට+ අත් වන්නේ යහපත් ප්‍රතිඵලය. ඔහුට මහඟු ආශීර්වාද අත් වේ.+ 26 කිසිවක් නොසඟවා අවංකවම කාරණා පහදා දෙන තැනැත්තාව ආදරයෙන් සිපගනු ලැබේ.+

27 නිවසින් පිටත ඔබට ඇති වැඩකටයුතු සැලසුම් කර ඔබේ කෙත සකසන්න.+ ඉන්පසුව ඔබේ පවුල ගොඩනැඟීමටත් සැලසුම් යොදන්න.

28 කාරණා හරිහැටි නොදැන මෝඩ ලෙස කතා කර+ ඔබේ අසල්වැසියාට විරුද්ධව සාක්ෂි නොදෙන්න.+ 29 “ඔහු මට විරුද්ධව යමක් කළොත් මමත් ඔහුට ඒ දේම කරමි.+ අනුන් මට කරන ලෙසම මමත් ඔවුන්ට කරන්නෙමි”+ යයි නොකියන්න.

30 අලසයාගේ+ කෙත ළඟින්ද අඥානයාගේ*+ මිදිවත්ත ළඟින්ද මම ගියෙමි. 31 ඔවුන්ගේ කෙත්වතු පුරාම වල් පැළෑටි හටගෙන තිබිණ.+ කටු ගස්වලින් ඒවා වැසී තාප්පද බිඳ වැටී තිබිණ.+

32 මම ඒ දෙස බලා පාඩමක් ඉගෙනගත්තෙමි.+ මම මේ දේ සිතට ගත්තෙමි.+ 33 තව ටිකක් නිදාගත්තොත් තව ටිකක් හාන්සි වී සිටියොත් අත් දෙක බැඳගෙන හොඳට නිදාගත්තොත්+ 34 දුප්පත්කම මංකොල්ල කන්නෙකු මෙන්ද අගහිඟකම් අවි ගත් මිනිසෙකු මෙන්ද හදිස්සියෙන්ම පැමිණෙනු ඇත.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න