ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • යොෂුවා 16
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යොෂුවා 16:1

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 26:55; 33:54; හිතෝ 16:33
  • +උත් 49:22; ද්වි 33:13
  • +ගණන් 35:1; යොෂු 18:12
  • +යොෂු 18:13

යොෂුවා 16:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 28:19
  • +2සාමු 16:16

යොෂුවා 16:3

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 18:13; 1ලේක 7:24
  • +1ලේක 7:28
  • +ගණන් 34:6

යොෂුවා 16:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 48:5; යොෂු 17:14
  • +යොෂු 14:4
  • +ද්වි 33:15

යොෂුවා 16:5

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 18:13
  • +2ලේක 8:5

යොෂුවා 16:6

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 17:7

යොෂුවා 16:7

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 6:20, 26

යොෂුවා 16:8

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 17:8
  • +යොෂු 17:9
  • +ගණන් 34:6; යොෂු 16:3

යොෂුවා 16:9

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 17:9

යොෂුවා 16:10

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 16:3
  • +නික් 23:29; ගණන් 33:55; ද්වි 7:22; යොෂු 23:13; විනි 1:29
  • +යොෂු 17:13; 1රාජා 9:21
  • +ගණන් 33:52; ද්වි 7:1; විනි 3:1

වෙනත්

යොෂු. 16:1ගණන් 26:55; 33:54; හිතෝ 16:33
යොෂු. 16:1උත් 49:22; ද්වි 33:13
යොෂු. 16:1ගණන් 35:1; යොෂු 18:12
යොෂු. 16:1යොෂු 18:13
යොෂු. 16:2උත් 28:19
යොෂු. 16:22සාමු 16:16
යොෂු. 16:3යොෂු 18:13; 1ලේක 7:24
යොෂු. 16:31ලේක 7:28
යොෂු. 16:3ගණන් 34:6
යොෂු. 16:4උත් 48:5; යොෂු 17:14
යොෂු. 16:4යොෂු 14:4
යොෂු. 16:4ද්වි 33:15
යොෂු. 16:5යොෂු 18:13
යොෂු. 16:52ලේක 8:5
යොෂු. 16:6යොෂු 17:7
යොෂු. 16:7යොෂු 6:20, 26
යොෂු. 16:8යොෂු 17:8
යොෂු. 16:8යොෂු 17:9
යොෂු. 16:8ගණන් 34:6; යොෂු 16:3
යොෂු. 16:9යොෂු 17:9
යොෂු. 16:10යොෂු 16:3
යොෂු. 16:10නික් 23:29; ගණන් 33:55; ද්වි 7:22; යොෂු 23:13; විනි 1:29
යොෂු. 16:10යොෂු 17:13; 1රාජා 9:21
යොෂු. 16:10ගණන් 33:52; ද්වි 7:1; විනි 3:1
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
යොෂුවා 16:1-10

යොෂුවා

16 දාදු දමා+ යෝසෙප්ගේ පුත්‍රයන්ට+ උරුම වූ ප්‍රදේශය මෙයයි. ඔවුන්ගේ දේශ සීමාව යොර්දාන් ගඟ+ යෙරිකෝව අසලින් ගලා යන ස්ථානයෙන් පටන්ගෙන යෙරිකෝවේ දිය උල්පත්වලට නැඟෙනහිරෙන් ගොස් යෙරිකෝවට ඉදිරියෙන් තිබෙන පාළුකරය හරහාද බෙතෙල්හි කඳුකර පළාත හරහාද දිව ගියේය.+ 2 ඒ මායිම ලූෂ් නගරය+ අසල තිබෙන බෙතෙල් සිට අර්කීවරුන්ගේ+ දේශ සීමාව වන අටාරොත් නගරය දක්වා දිව ගියේය. 3 එතැන් සිට එය බස්නාහිර දෙසට හැරී යප්ලේතිවරුන්ගේ දේශ සීමාව දෙසට විහිදී ගියේය. එය පහළ බෙත්-හෝරොන්හි+ දේශ සීමාව දක්වාද ගෙෂෙර් නගර+ දක්වාද ගොස් මහ මුහුදෙන් කෙළවර විය.+

4 යෝසෙප්ගේ පුත්‍රයන්ගෙන්+ පැවත ආ මනස්සේ ගෝත්‍රයේ අය සහ එෆ්‍රායිම් ගෝත්‍රයේ+ අය තමන්ට උරුම වූ දේශයේ පදිංචි වූහ.+ 5 එෆ්‍රායිම් ගෝත්‍රයට අයත් පවුල්වලට උරුම වූ දේශයේ සීමාව නැඟෙනහිර දෙසින් පිහිටි අටාරොත්-අද්දර් නගරයේ+ සිට ඉහළ බෙත්-හෝරොන්+ දක්වාම විහිදී ගියේය. 6 එය මහ මුහුද දක්වාද විහිදී ගොස් එතැනින් කෙළවර විය. එය උතුරු දෙසින් පිහිටි මික්මෙතාත්+ සිට නැඟෙනහිර දෙසින් පිහිටි තයනත්-ෂීලෝ දක්වාද යනෝවා දක්වාද විහිදී ගියේය. 7 යනෝවා සිට අටාරොත් නගරය දක්වාද එතැනින් නයරා නගරය දක්වාද යෙරිකෝව+ දක්වාද ගොස් යොර්දාන් ගඟෙන් කෙළවර විය. 8 ඔවුන්ගේ දේශ සීමාවට තප්පුවා නගරයද+ අයත් විය. දේශ සීමාව තප්පුවා සිට බස්නාහිර දෙසට දිව ගොස් කානාහ් ඔය+ දිගේ මහ මුහුදෙන් කෙළවර විය.+ එෆ්‍රායිම් ගෝත්‍රයේ පවුල්වලට ලැබුණු උරුමය එයයි. 9 ඊට අමතරව මනස්සේ ගෝත්‍රයට ලැබුණු ප්‍රදේශයේ තිබූ සමහර නගරද එෆ්‍රායිම් ගෝත්‍රය සඳහා වෙන් කරන ලදි.+ එම නගරද ඒවාට අයිති ගම්මානද ඔවුන්ට ලැබිණ.

10 ඔවුහු ගෙෂෙර් නගරයේ+ වාසය කළ කානානිවරුන්ව පන්නා දැමුවේ නැත.+ ඒ වෙනුවට ඔවුන්ව මෙහෙකාරකම සඳහා තබාගත්තෝය.+ කානානිවරු අද වන තුරු එෆ්‍රායිම්වරුන් අතරේ වාසය කරති.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න