ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ක්‍රියා පොතේ සාරාංශයක්

      • පෙන්තකොස්ත දවසේදී දෙවියන්ගේ බලය ලැබෙයි (1-13)

      • පේතෘස් සෙනඟට කතා කරයි (14-36)

      • පේතෘස් කියපු දේට සෙනඟගේ ප්‍රතිචාරය (37-41)

        • 3,000ක් බව්තීස්ම වෙයි (41)

      • ක්‍රිස්තියානීන් අතරේ තිබුණ එකමුතුකම (42-47)

ක්‍රියා 2:1

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 23:16; ද්වි 16:9-11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 24-25 පි.

ක්‍රියා 2:2

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 23 පි.

    මුරටැඹ,

    5/1/1998, 13-14 පි.

ක්‍රියා 2:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 23 පි.

    මුරටැඹ,

    5/1/1998, 13-14 පි.

ක්‍රියා 2:4

හරස් යොමු දැක්වීම්

  • +මාක් 1:8; යොහ 14:26
  • +ක්‍රියා 10:45, 46; 1කොරි 12:8, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 150 ලිපිය

    මුරටැඹ,

    5/1/1998, 13-14 පි.

ක්‍රියා 2:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2015, 11 පි.

    යෙසායාගේ අනාවැකිය II, 408 පි.

ක්‍රියා 2:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 23, 26-27 පි.

ක්‍රියා 2:7

හරස් යොමු දැක්වීම්

  • +මාක් 14:70; ක්‍රියා 1:11

ක්‍රියා 2:9

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 17:6
  • +දානි 8:1, 2
  • +1පේතෘ 1:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 27-28 පි.

    ‘ඒ සරුසාර දේශය’, 32 පි.

ක්‍රියා 2:10

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:48

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 27, 29 පි.

    ‘ඒ සරුසාර දේශය’, 32 පි.

ක්‍රියා 2:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 150 ලිපිය

    ‘ඒ සරුසාර දේශය’, 32 පි.

ක්‍රියා 2:13

පාදසටහන්

  • *

    හෝ, “අලුත් වයින්.”

ක්‍රියා 2:14

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 1:13

ක්‍රියා 2:15

පාදසටහන්

  • *

    ඒ කියන්නේ උදේ 9ට විතර.

ක්‍රියා 2:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/1995, 11 පි.

ක්‍රියා 2:17

පාදසටහන්

  • *

    මූ.අ., “මගේ බලයෙන් කොටසක් වගුරුවනවා.”

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 2:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 7 පාඩම

    මුරටැඹ (පාඩම්),

    4/2020, 6-7 පි.

    මුරටැඹ,

    8/1/2002, 15 පි.

    5/1/1998, 13-14, 18 පි.

    5/15/1995, 11 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 13-14 පි.

ක්‍රියා 2:18

පාදසටහන්

  • *

    මූ.අ., “බලයෙන් කොටසක්.”

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 12:8, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2002, 15 පි.

    5/1/1998, 13-14 පි.

    5/15/1995, 11 පි.

ක්‍රියා 2:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1998, 13-14 පි.

    12/15/1997, 16-17 පි.

ක්‍රියා 2:20

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1998, 13-14 පි.

    12/15/1997, 16-17 පි.

ක්‍රියා 2:21

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 2:28-32; රෝම 10:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1998, 13-19 පි.

    12/15/1997, 16-17 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 13-14 පි.

ක්‍රියා 2:22

හරස් යොමු දැක්වීම්

  • +යොහ 5:36; 14:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 16 පාඩම

ක්‍රියා 2:23

හරස් යොමු දැක්වීම්

  • +යොහ 19:10, 11; ක්‍රියා 4:27, 28; 1පේතෘ 1:20
  • +ලූක් 23:33; ක්‍රියා 5:30; 7:52

ක්‍රියා 2:24

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “රැහැන්වලින්.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 3:15; රෝම 4:24; 1කොරි 6:14; කොලො 2:12; හෙබ්‍රෙ 13:20
  • +යොහ 10:17, 18

ක්‍රියා 2:25

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

ක්‍රියා 2:27

පාදසටහන්

  • *

    හෝ, “විනාශ වෙන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 13:35

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 66 ලිපිය

    මුරටැඹ,

    5/1/2005, 14-15 පි.

    5/15/1995, 11 පි.

ක්‍රියා 2:28

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 16:8-11

ක්‍රියා 2:29

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 2:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1996, 9 පි.

ක්‍රියා 2:30

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:12, 13; ගීතා 89:3, 4; 132:11

ක්‍රියා 2:31

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 16:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 66 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    12/2017, 10 පි.

    මුරටැඹ,

    8/15/2011, 16 පි.

    11/1/2008, 9 පි.

    ගුරුවරයා, 202-203 පි.

ක්‍රියා 2:32

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 24:46-48; ක්‍රියා 1:8; 3:15

ක්‍රියා 2:33

හරස් යොමු දැක්වීම්

  • +රෝම 8:34; ෆිලි 2:9-11; 1පේතෘ 3:22
  • +යොහ 14:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2020, 31 පි.

    මුරටැඹ,

    8/15/2010, 15-16 පි.

ක්‍රියා 2:34

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

ක්‍රියා 2:35

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 110:1; ලූක් 20:42, 43; 1කොරි 15:25; හෙබ්‍රෙ 10:12, 13

ක්‍රියා 2:36

හරස් යොමු දැක්වීම්

  • +යොහ 19:6
  • +මතෙ 28:18; යොහ 3:35; ක්‍රියා 5:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 28-29 පි.

ක්‍රියා 2:38

පාදසටහන්

  • *

    මූ.අ., “යේසුස් ක්‍රිස්තුස්ගේ නමින්.”

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 24:46, 47; ක්‍රියා 17:30; 26:20
  • +මතෙ 28:19
  • +මතෙ 26:27, 28; එෆී 1:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 29-30 පි.

    මුරටැඹ,

    3/15/2013, 18 පි.

    5/15/2003, 30-31 පි.

    4/1/2002, 11 පි.

ක්‍රියා 2:39

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 2:32
  • +යෝවෙ 2:28

ක්‍රියා 2:40

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:5; ගීතා 78:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/1997, 28 පි.

ක්‍රියා 2:41

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 8:12; 18:8
  • +ක්‍රියා 4:4; 5:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 29-30 පි.

    මුරටැඹ,

    8/1/2002, 15-16 පි.

ක්‍රියා 2:42

පාදසටහන්

  • *

    හෝ, “එකිනෙකා එක්ක දේවල් බෙදාගත්තා.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 2:46
  • +ක්‍රියා 1:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2016, 21-22 පි.

    මුරටැඹ,

    7/15/2013, 16-17 පි.

ක්‍රියා 2:43

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 5:12

ක්‍රියා 2:44

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 30 පි.

ක්‍රියා 2:45

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 19:21
  • +ක්‍රියා 4:32, 34

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 30 පි.

    මුරටැඹ,

    5/15/2008, 30 පි.

ක්‍රියා 2:47

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 5:14; 11:21; 1කොරි 3:7

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ක්‍රියා 2:1ලෙවී 23:16; ද්වි 16:9-11
ක්‍රියා 2:2ක්‍රියා 4:31
ක්‍රියා 2:4මාක් 1:8; යොහ 14:26
ක්‍රියා 2:4ක්‍රියා 10:45, 46; 1කොරි 12:8, 10
ක්‍රියා 2:5නික් 23:17
ක්‍රියා 2:7මාක් 14:70; ක්‍රියා 1:11
ක්‍රියා 2:92රාජා 17:6
ක්‍රියා 2:9දානි 8:1, 2
ක්‍රියා 2:91පේතෘ 1:1
ක්‍රියා 2:10නික් 12:48
ක්‍රියා 2:14ක්‍රියා 1:13
ක්‍රියා 2:17යෝවෙ 2:28
ක්‍රියා 2:181කොරි 12:8, 10
ක්‍රියා 2:21යෝවෙ 2:28-32; රෝම 10:13
ක්‍රියා 2:22යොහ 5:36; 14:10
ක්‍රියා 2:23යොහ 19:10, 11; ක්‍රියා 4:27, 28; 1පේතෘ 1:20
ක්‍රියා 2:23ලූක් 23:33; ක්‍රියා 5:30; 7:52
ක්‍රියා 2:24ක්‍රියා 3:15; රෝම 4:24; 1කොරි 6:14; කොලො 2:12; හෙබ්‍රෙ 13:20
ක්‍රියා 2:24යොහ 10:17, 18
ක්‍රියා 2:27ක්‍රියා 13:35
ක්‍රියා 2:28ගීතා 16:8-11
ක්‍රියා 2:291රාජා 2:10
ක්‍රියා 2:302සාමු 7:12, 13; ගීතා 89:3, 4; 132:11
ක්‍රියා 2:31ගීතා 16:10
ක්‍රියා 2:32ලූක් 24:46-48; ක්‍රියා 1:8; 3:15
ක්‍රියා 2:33රෝම 8:34; ෆිලි 2:9-11; 1පේතෘ 3:22
ක්‍රියා 2:33යොහ 14:26
ක්‍රියා 2:35ගීතා 110:1; ලූක් 20:42, 43; 1කොරි 15:25; හෙබ්‍රෙ 10:12, 13
ක්‍රියා 2:36යොහ 19:6
ක්‍රියා 2:36මතෙ 28:18; යොහ 3:35; ක්‍රියා 5:31
ක්‍රියා 2:38ලූක් 24:46, 47; ක්‍රියා 17:30; 26:20
ක්‍රියා 2:38මතෙ 28:19
ක්‍රියා 2:38මතෙ 26:27, 28; එෆී 1:7
ක්‍රියා 2:39යෝවෙ 2:32
ක්‍රියා 2:39යෝවෙ 2:28
ක්‍රියා 2:40ද්වි 32:5; ගීතා 78:8
ක්‍රියා 2:41ක්‍රියා 8:12; 18:8
ක්‍රියා 2:41ක්‍රියා 4:4; 5:14
ක්‍රියා 2:42ක්‍රියා 2:46
ක්‍රියා 2:42ක්‍රියා 1:14
ක්‍රියා 2:43ක්‍රියා 5:12
ක්‍රියා 2:45මතෙ 19:21
ක්‍රියා 2:45ක්‍රියා 4:32, 34
ක්‍රියා 2:47ක්‍රියා 5:14; 11:21; 1කොරි 3:7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • 45
  • 46
  • 47
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ක්‍රියා 2:1-47

යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා

2 පෙන්තකොස්ත උත්සවය පවත්වපු දවසේදී+ එයාලා හැමෝම එක තැනක රැස් වෙලා හිටියා. 2 එකපාරටම අහසින් තද හුළඟක් හමනවා වගේ සද්දයක් එයාලට ඇහුණා. ඒ සද්දේ එයාලා ඉඳගෙන හිටපු ගේ පුරාම පැතිරිලා ගියා.+ 3 ඊටපස්සේ එයාලා දැක්කා ගිනිදලු විහිදෙනවා. ඒ ගිනිදලු බෙදිලා ගිහින් එතන හිටපු එක් එක් කෙනාගේ ඔළුවට උඩින් නැවතුණා. 4 ඒ වෙලාවෙම දෙවියන්ගේ බලය හැමෝම තුළ ප්‍රබල විදිහට ක්‍රියාත්මක වෙලා+ එයාලා එක එක භාෂාවලින් කතා කරන්න පටන්ගත්තා. එයාලා එහෙම කළේ දෙවියන්ගේ බලයේ උදව්වෙන්.+

5 ඒ දවස්වල හැම රටකින්ම වගේ ආපු, දෙවියන් ගැන ගරුබියක් තිබුණ යුදෙව්වන් යෙරුසලමේ හිටියා.+ 6 ඉතින් ඒ සද්දේ ඇහුණාම එතනට ලොකු සෙනඟක් එකතු වුණා. මොනවාද වෙන්නේ කියලා එයාලට හිතාගන්නවත් බැරි වුණා. මොකද හැමෝටම තේරෙන භාෂාවලින් ගෝලයන් කතා කරනවා එයාලට ඇහුණා. 7 ඒ නිසා එයාලා හරිම පුදුමයෙන් මෙහෙම ඇහුවා. “මෙතන කතා කරකර ඉන්නේ ගලීලයේ අය+ නේද? 8 එහෙනම් කොහොමද එයාලා අපි හැමෝගෙම මව්භාෂාවලින් කතා කරන්නේ? 9 මෙතන පාර්තියන්වරු, මේදියවරු,+ ඒලාම්වරු+ ඉන්නවා. මෙසපොතේමියාවේ, යුදයේ සහ කපදෝසියේ වැසියනුත් පොන්තසයේ සහ ආසියා පළාතේ වැසියනුත්+ 10 ෆ්‍රිජියේ සහ පම්ෆිලියේ වැසියනුත් ඉන්නවා. ඊජිප්තුවේ සහ සිරේනිය ළඟ තියෙන ලිබියාවට අයිති ප්‍රදේශවල වැසියනුත් රෝමයෙන් තාවකාලිකව ඇවිත් ඉන්න යුදෙව්වරුත් යුදෙව් ආගමට හැරුණු අයත්+ 11 ක්‍රීට්වරු සහ අරාබිවරුත් මෙතන ඉන්නවා. ඒත් දෙවියන් කරපු පුදුම දේවල් ගැන අපේම භාෂාවලින් එයාලා කතා කරනවානේ!” 12 එතන හිටපු අය පුදුමයෙන් “කොහොමද මේ වගේ දෙයක් වෙන්නේ” කියලා එකිනෙකා අතරේ කතා වුණා. 13 ඒත් තවත් කට්ටියක් සමච්චලේට මෙහෙම කිව්වා. “එයාලා වයින්* බීලා වෙරි වෙලාද කොහෙද.”

14 ඒත් පේතෘස් එකොළොස්දෙනා එක්ක නැඟිටලා+ හැමෝටම ඇහෙන්න මෙහෙම කිව්වා. “යුදයේ වැසියෙනි, යෙරුසලමේ වැසියෙනි, ඔයාලා හැම කෙනෙක්ම මං කියන දේට හොඳින් ඇහුම්කන් දෙන්න. ඔයාලා මේ දේ දැනගන්න ඕනේ. 15 ඔයාලා කියනවා වගේ මේ අය වෙරි වෙලා නැහැ. මොකද මේක තාම දවසේ තුන්වෙනි පැය.* 16 ඇත්තටම මේ වෙන්නේ අනාගතවක්තෘ යෝවෙල් මාර්ගයෙන් කියපු දේ. යෝවෙල් කිව්වේ මෙහෙමයි. 17 ‘දෙවියන් මෙහෙම කියනවා. “අන්තිම දවස්වලදී හැම පසුබිමකටම අයිති මිනිසුන්ට මම මගේ බලය ලබා දෙනවා.* එතකොට ඔබේ පුතාලත් දුවලත් අනාවැකි කියයි. ඔබ අතරේ ඉන්න තරුණයෝ දර්ශන දකියි. මහලු පුරුෂයෝ සිහින දකියි.+ 18 ඒ දවස්වලදී මම මගේ දාස දාසීන්ටත් මගේ බලය* ලබා දෙනවා. එතකොට ඔවුනුත් අනාවැකි කියයි.+ 19 මම අහසේ පුදුම දේවල් කරනවා. පොළොවෙත් පුදුම ලකුණු දකින්න සලස්වනවා. ලේ, ගින්දර සහ දුම් වලාවන් දකින්න සලස්වනවා. 20 යෙහෝවාගේ* තේජවත් දවස එන්න කලින් හිරු අඳුරු වෙනවා. සඳ ලේ පාටට හැරෙනවා. 21 ඒත් යෙහෝවාගේ* නම කියලා යාච්ඤා කරන හැමෝවම ඔහු ගලවගන්නවා.”’+

22 “ඊශ්‍රායෙල් වැසියෙනි, මේ දේ අහන්න. නාසරෙත් ඉඳන් ආපු යේසුස් දෙවියන්ගේ බලයෙන් ඔයාලා අතරේ හුඟක් බලවත් ක්‍රියා, ආශ්චර්යයන් කළා. හුඟක් ලකුණුත් පෙන්නුවා. ඒ දේවලින් දෙවියන් පැහැදිලිවම පෙන්නුවා යේසුස්ව එව්වේ ඔහුයි කියලා.+ ඒ හැම දෙයක්ම ඔයාලත් දන්නවා. 23 ඒ මිනිසාව ඔහුගේ සතුරන් අතට භාර දුන්නා. ඒ දේ වෙනවා කියලා දෙවියන් කලින්ම දැනගෙන හිටියා. ඒ වගේම ඒක වුණේ දෙවියන් අරමුණු කරපු දේට එකඟවයි.+ ඒත් ඔයාලා දුෂ්ට මිනිස්සුන්ට ඔහුව භාර දීලා ඔහුව කණුවක ඇණ ගහලා මරලා දැම්මා.+ 24 හැබැයි දෙවියන් ඔහුව නැවත නැඟිට්ටවලා+ මරණයේ ග්‍රහණයෙන්* ඔහුව බේරගත්තා. මරණයට ඔහුව බැඳලා තියාගන්න පුළුවන් වුණේ නැහැ.+ 25 මොකද දාවිත් ඔහු ගැන කිව්වේ මෙහෙමයි. ‘මං හැම මොහොතකම හිතන්නේ යෙහෝවා* මං ඉස්සරහා ඉන්නවා කියලයි. ඔහු මගේ දකුණු පැත්තේ ඉන්න නිසා මං කවදාවත් වැටෙන්නේ නැහැ. 26 ඒ නිසා මගේ හිත සතුටින් ඉපිල යනවා. මං හරිම සතුටින් කතා කරනවා. මං ජීවත් වෙන්නේ බලාපොරොත්තුවක් ඇතුවයි. 27 මොකද ඔබ මාව මිනී වළේ අත්හැරලා යන්නේ නැහැ. ඔබට විශ්වාසවන්තව ඉන්න කෙනාට මිනී වළේ කුණු වෙන්න* ඔබ ඉඩහරින්නේ නැහැ.+ 28 ජීවනයට යන මාර්ගය ඔබ මට පෙන්නලා දෙනවා. ඔබ ඉස්සරහා ඉද්දී මට දැනෙන්නේ කියලා නිම කරන්න බැරි සතුටක්!’+

29 “සහෝදරයෙනි, අපේ මුතුන්මිත්තෙක් වුණ දාවිත් ගැන මම ඔයාලට කතා කරන්න කැමතියි. එයා මිය ගියා කියලත් එයාව තැන්පත් කළා+ කියලත් එයාගේ සොහොන් ගේ අද වෙන කල් අපි අතරේ තියෙනවා කියලත් මට කිසි සැකයක් නැතුව කියන්න පුළුවන්. 30 එයා අනාගතවක්තෘවරයෙක්. ඒ වගේම එයාගෙන් පැවතෙන කෙනෙක්ව එයාගේ සිංහාසනයේ ඉන්දවනවා කියලා දෙවියන් එයාට දිවුරලා පොරොන්දු වෙලා තිබුණා.+ ඒ නිසා 31 ක්‍රිස්තුස්ව නැවත නැඟිට්ටවනවා කියලා එයා කලින්ම තේරුම්ගත්තා. ඒ වගේම එයා ඒ ගැන කතා කළා. දෙවියන් ක්‍රිස්තුස්ව මිනී වළේ අත්හැරලා යන්නේ නැහැ කියලත් ඔහුගේ ශරීරය මිනී වළේ කුණු වෙන්න ඉඩහරින්නේ නැහැ කියලත් එයා කිව්වා.+ 32 ඒ යේසුස්ව දෙවියන් නැවත නැඟිට්ටෙව්වා. ඒකට අපි හැමෝම සාක්ෂිකරුවෝ.+ 33 දැන් දෙවියන් යේසුස්ව උසස් කරලා ඔහුගේ දකුණු පැත්තේ ඉන්න යේසුස්ට අවස්ථාව දීලා තියෙනවා.+ ඒ වගේම පියාණන් පොරොන්දු වුණ විදිහටම ඔහුට දැන් දෙවියන්ගේ බලයත් ලබා දීලා.+ ඒ බලය ඔහු අපිටත් දීලා තියෙනවා. ඔයාලා දැන් මේ හැම දෙයක්ම අහන්නේ දකින්නේ ඒ නිසයි. 34 ඇත්තටම දාවිත් ස්වර්ගයට ගියේ නැහැ. එයා මෙහෙම දෙයක් කිව්වා. ‘යෙහෝවා* දෙවියන් මගේ ස්වාමීන්ට මෙහෙම කිව්වා. “මගේ දකුණු පැත්තේ ඉඳගන්න. 35 මම ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව විදිහට තියන කල් එහෙම ඉන්න.”’+ 36 ඒකෙන් හොඳටම පැහැදිලි වෙනවා ඔයාලා කණුවක ඇණ ගහලා මරලා දැම්ම+ ඒ යේසුස්ව, දෙවියන් දැන් ස්වාමීන්+ සහ ක්‍රිස්තුස් හැටියට පත් කරලා තියෙනවා කියලා. ඒ ගැන ඔයාලා කිසිම සැකයක් තියාගන්න ඕනෙ නැහැ. මුළු ඊශ්‍රායෙල් ජාතියම ඒ ගැන දැනගන්න ඕනේ.”

37 ඒක ඇහුවාම එයාලට දැනුණේ හදවත පැලෙන තරම් වේදනාවක්. එයාලා පේතෘස්ගෙනුයි, අනිත් නියෝජිතයන්ගෙනුයි ඇහුවා “සහෝදරයෙනි, අපි දැන් මොකක්ද කරන්න ඕනෙ” කියලා. 38 පේතෘස් එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා හැමෝම පසුතැවිලි වෙන්න.+ යේසුස් ක්‍රිස්තුස්ව පිළි අරන්* බව්තීස්ම වෙන්න.+ එතකොට ඔයාලාගේ පව්වලට සමාව ලැබෙයි.+ ඔයාලට දෙවියන්ගේ බලයත් ලැබෙයි. ඒ බලය දෙවියන් නොමිලේ දෙන දීමනාවක්. 39 මොකද අපේ දෙවි යෙහෝවා* තෝරගන්න හැමෝටම,+ ඒ කියන්නේ ඔයාලට, ඔයාලාගේ දරුවන්ට සහ දුර ඈත ඉන්න හැමෝටම තමයි ඒ පොරොන්දුව+ දීලා තියෙන්නේ.” 40 ඊටපස්සේ පේතෘස් තවත් හුඟක් දේවල් කියලා දීලා එයාලට ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක් දුන්නා. ඒ වගේම “මේ දුෂ්ට පරම්පරාවෙන් ගැලවෙන්න”+ කියලා එයා දිගින් දිගටම එයාලට අවවාද කළා. 41 එයා කියපු දේවල් සතුටින් පිළිගත්ත අය බව්තීස්ම වුණා.+ එදා 3,000ක විතර සෙනඟක් එයාලට එකතු වුණා.+ 42 ඒ අය දිගටම නියෝජිතයන්ට හොඳ අවධානයක් දීලා එයාලාගෙන් ඉගෙනගත්තා. ඒ වගේම එයාලා එකිනෙකා එක්ක කාලේ ගත කළා,* එකට කෑම කෑවා.+ යාච්ඤාත් කළා.+

43 හැම කෙනෙක්ගෙම හිත්වල ලොකු ගරුබියක් ඇති වෙලා තිබුණා. ඒ වගේම යේසුස්ගේ නියෝජිතයන් හුඟක් පුදුම දේවල් කළා. ලකුණුත් පෙන්නුවා.+ 44 යේසුස්ගේ අනුගාමිකයන් වුණ හැමෝම එකට එකතු වෙලා දේවල් කළා. එයාලා ළඟ තිබුණ දේවල් එකිනෙකා එක්ක බෙදාගත්තා. 45 ඒ අය තමන්ට අයිති ඉඩම් සහ වෙනත් දේවල් විකුණලා+ එයාලා අතරේ අවශ්‍යතා තිබුණ අයට ඒ සල්ලි බෙදලා දුන්නා.+ 46 එයාලා හැම දවසකම එකම අරමුණක් ඇතුව දේවමාලිගාවේ එකට රැස් වුණා. හැමෝම එක එක අයගේ ගෙවල්වලට ගිහින් හරිම සතුටින් අනිත් අය එක්ක කෑම බෙදාගෙන කෑවා. ඒ අය හැම දෙයක්ම කළේ අවංක හිතකින්. 47 එයාලා දෙවියන්ට ප්‍රශංසා කළා. මිනිස්සුන්ට එයාලා ගැන තිබුණේ හොඳ හැඟීමක්. යෙහෝවාගේ* ආශීර්වාදය තිබුණ නිසා දවස ගාණේ හුඟක් අය ගැලවීමේ මාර්ගයට එකතු වුණා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න